එංගලන්තය,රාවණට තිබූ විදේශ යටත් විජිතයකි.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මට පෙනන්නේ කවුරුහරි හෝ කණ්ඩායමක් රවණ රජතුමාගේ චරිතය අල්ලාගෙන ප්‍රවුද්ද ලංකාවේ ඉතිහාසේ විකුර්ති කරන්න උත්සහ කරනවා කියල. මේකේ රටට හානිකර යටි අරමුණක් තියෙනබව පේනවා.

    matath penne mokak hari ehema scene ekak thiyenawa ban
    man me kiyanne apahasekaya newei
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක කරන්නේ මුස්ලිම්,හින්දු හෝ කිතුණු අන්තවාදියෙක්. තමන්ට කියලා ඉතිහාසයක් නැති සහල් පාරුවො අපි ලව්වා අපිටම හිනැස්සවීමක් අපේ ඉතිහාසය බාල්දු කිරීමන් ඔය කරන්නෙ කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි. :oo:

    ane palayan do yanna buaddayange waradi walata anith un waradi naa........ dan methana mata kaagahanna kalin hithapiyaw thopi adu gane malwathu asgiri mahathanwala waradi gana katak wath hollanawada kiyala!
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕක කරන්නේ මුස්ලිම්,හින්දු හෝ කිතුණු අන්තවාදියෙක්. තමන්ට කියලා ඉතිහාසයක් නැති සහල් පාරුවො අපි ලව්වා අපිටම හිනැස්සවීමක් අපේ ඉතිහාසය බාල්දු කිරීමන් ඔය කරන්නෙ කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි. :oo:
    එකනම් ඇත්ත යාලුවා
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දුටුගැමුණු , පරකමබාහු වගේ රට ගොඩනැගු රජවේරු අමතක කර හින්දු ආගමේ එන චරිත ඉස්මතු කරන්න ලොකු ප්‍රයත්නයක් දරනවා වගේ පෙන්නවා
    දැන් දු‍ටුගැමුනු කියන නම මතක් කරනකොටත් මිනිස්සුන්ට නහුතෙට තද වෙනවා.ඒකට හේතුව දේශපාලනඥයක් ඒ චරිතයට අයිතිවාසිකම් කියන්න පටන් ගැනීම.
    රාවණා කියන්නේ හුඟක් අද්භූත ප්‍රබන්ධ අතීතයේ සිටම තියෙන පුසකොල පොත්වල පවා මවිත කරවන විස්තර තියෙන රජ කෙනෙක්.රාවණා ඇල්ල, ආදම්ගේ පාලම,හනුමා,දඬුමොනරය කියන දේවල් නිසා යම්කිසි තැතිගැන්මක් ඔයාලට දැනෙනවා.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Originally Posted by radiax
    අන්තර් සක්වල පෙර කල රාවනාගේ යටත් විජිතයක් බව රාවනා fans ලා පවසයි...


    දැන් දු‍ටුගැමුනු කියන නම මතක් කරනකොටත් මිනිස්සුන්ට නහුතෙට තද වෙනවා.ඒකට හේතුව දේශපාලනඥයක් ඒ චරිතයට අයිතිවාසිකම් කියන්න පටන් ගැනීම.
    රාවණා කියන්නේ හුඟක් අද්භූත ප්‍රබන්ධ අතීතයේ සිටම තියෙන පුසකොල පොත්වල පවා මවිත කරවන විස්තර තියෙන රජ කෙනෙක්.රාවණා ඇල්ල, ආදම්ගේ පාලම,හනුමා,දඬුමොනරය කියන දේවල් නිසා යම්කිසි තැතිගැන්මක් ඔයාලට දැනෙනවා:lol::lol::lol:.

    මේවා අහලා මට පුකෙන් හිනා යනවා ඕයි.....!:lol::lol::lol::lol:
    ඉස්සෙල්ලාම ඔය රාවණා කිචිය තියෙන එවුන්ට බෙහෙතක් දීලා
    ඉන්න ඔනේ .... :yes::yes:වර්ග පූර්නිකාවට බෙහෙත් කරන ඉස්සෙල්ලා..:lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    RAAWANA kiyala ekek hitiya kiyala uta rasadiya walin ahase duwana dadumonarayak thibuna
    kiyala vishvaasa karanna puluwan nam, ai RAAWANA england yatath vijithayak vidihata thiyaagaththa kiyala vishvaasa karanna bari, amaaruwen hari ekath vishvaasakarapan.
    na na ehema vishvasa karanna oni naha,,ubath nikam nodanna magulul valata kata danne nathuva hitapan machan:lol:uba hari pandithaya,,:lol:key board ekak athata hamba una kiyala England king ravana ge kiyala hithanna epa ban:lol:
     
    3257150177_7e52c18ebf.jpg


    මෙච්චර දු‍ටුගැමුණු වාගේ ශ්‍රෙශ්ඨ චරිත ඉන්නකොට,මේ කොහෙවත් ඉන්න රාවණා පස්සෙ දුවන්නෙ අහවල් එහෙකටද,තියෙනෙ ඉතිහාසය අපි කවුරුත් ආරක්ශා කර ගමු අළුතෙන් ඉතිහාස හදන්නෙ නැතුව නෙද...
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    3257150177_7e52c18ebf.jpg


    මෙච්චර දු‍ටුගැමුණු වාගේ ශ්‍රෙශ්ඨ චරිත ඉන්නකොට,මේ කොහෙවත් ඉන්න රාවණා පස්සෙ දුවන්නෙ අහවල් එහෙකටද,තියෙනෙ ඉතිහාසය අපි කවුරුත් ආරක්ශා කර ගමු අළුතෙන් ඉතිහාස හදන්නෙ නැතුව නෙද...
    යකෝ දු‍ටු ගැමුනුව මර්වින් සිල්වගෙයි,මහින්ද රාජපක්ෂයි කාලා විනාශ කරලා ඉවරයි.මේ අය නිසා දැන් දු‍ටු ගැමුනු කියනකොට මතක් වෙන්නේ පහල තියෙන පිංතූරේ.

    mervin2.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මර්වින් සිල්වා දු‍ටුගැමුනුගේ පෙර ආත්මයක් කියන කතාව ඇත්ත. නමුත් දු‍ටුගැමුනු කාලේ තිබුන ගුණාංග අද අඩුවෙලා ඔහු කුඩු විකුනලා ලංකාවේ ජනතාව විනාශ කරමින් යන එක කණගා‍ටුදායක දෙයක්.මානවයන් කලෙක වීරයනුත් කලෙක දුෂ්ඨයනුත් ලෙස උපදින්න පුලුවන්.