එංගලන්තය ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරඟයේ..

Jun 3, 2013
659
59
0
එංගලන්තය ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරඟයේ..

ඔන්න මේ දැන් එංගලන්තය දකුණු අප්‍රිකාව පැරැද්දුවා

England: 179/3 (37.3 Ovs)
South Africa: 175 (38.4 Ovs)
England won by 7 wkts


ඔන්න අපිට දැන් තියෙන්නේ එංගලන්තෙත් එක්ක අවසන් සටන.....
මෙහෙම කිව්වම රිදෙන කට්ටියකුත් ඉන්නවා...කොරන්න දෙයක් නැහැ..අපි දිනනවා..එච්චරයි :yes:
බර ගාණකට රිදිලා..අපි ෆයිනල් එනවා කිව්වහම...ජාතකේ වැරැද්දක් වගේ ලොල්
 
Last edited:
Jun 3, 2013
659
59
0
images
 
Jun 3, 2013
659
59
0
dan kata da ban ridila thienne :D

ගොඩක් එවුන් - රෙප් දීලා...ඒ කියන්නේ රිදිච්ච එවුන් බං.:dull:
ඇයි දැක්කේ නැද්ද කලින් දවසක් අපි පරදිනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ එකේක් :yes: