එංගලන්තෙ ගුපියනේ මේම ගුපියො ඉන්නවද ??

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    Mun hinda thamai mehema wela thiyenne

    Sinhalunta suba aranchiyak onna....



    Visa applications from nationalities thought most likely to overstay and claim asylum in the UK could be restricted under a new government crackdown.

    Under Home Office plans, first reported in the Times, external, people from countries such as Pakistan, Nigeria and Sri Lanka may find it more difficult to come to the UK to work and study.

    Ministers believe there is a particular problem with those who come to the UK legally on work or study visas and then lodge a claim for asylum - which if granted, would allow them to stay in the country permanently.

    A Home Office spokesperson said: "Our upcoming Immigration White Paper will set out a comprehensive plan to restore order to our broken immigration system."

    https://www.bbc.co.uk/news/articles/cn0wd75ne82o
     
    • Wow
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    සුදු මහත්තුරුන්ගේ රටවල් වනසනවා එහෙ ගිහින් මෙහෙ ඉඳන් සම්බෝලයි බතුයි හරි කාලා ඉන්නෙ නැතුව. රජ පෙළපත් වලින් පැවත එන රටවල් ඕවා. විලියම් කුමරුට මේවා පේන්නේ නැද්ද? මොවුන් පිටුවහල් කරන්න 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගොඩක් ඉන්නේ Birmingham වල තමයි
    අඩුකුලේ කලු ජරාව ගිහින් මුඩුක්කුවක් වෙලා තියෙන්නේ 🤮. ස්ටුඩන්ට් වීසා දාලා පාට් ටයිම් ජොබ්ස් කරලා සල්ලි හම්බ කරලා මාලිගා හදන්න, සිටිසන්ශිප් ගන්න යන නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාව නිසා වෙන උන්ට ගිහින් ඉගෙන ගෙන එන්න ලැබෙන්නේ වත් නෑ ඉස්සරහට :rolleyes2:.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩා ඇඩ්රස් නෑ 🤷‍♂️
    ක්‍රුරියෝ ටික ටැග් කරන්නේ නැතිව ආතල් ගන්නවා නේද🤣🤣🤣 හොඳ වෙලාවට දැක්කේ🤣


    ගහල පන්නන්න ඕන පගයව. ස්ටුඩන්ට් ඇවිත් යුනි යන ගමන් එසයිලම් දානවා🤬
     
    Last edited: