එංගලන්තේ ගැහිල්ල

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ස්ටොක් කාරයා එකම ෂොට් එකෙන් ලෙග් සයිඩ් එකට හැටක් විතර ගැහුවා
    උන් මිනිස්සු නෙමේ බන් දෙවිවරු (මට හිතෙන්නේ)

    ow bnn balapnko gahana gahila ape ewunta harena plwnda bn



    ඉවසල ඉදපන්. අපිටත් ඉන්ග්ලන්ඩ් එක්ක ඉන්ග්ලන්ඩ් වලම සීරිස් එකක් තියෙයි :lol:

    kata karala wsdaganna bariweida bn apita :lol: :lol: :lol:
     
    • Like
    Reactions: kepu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඉවසල ඉදපන්. අපිටත් ඉන්ග්ලන්ඩ් එක්ක ඉන්ග්ලන්ඩ් වලම සීරිස් එකක් තියෙයි :lol:
    චක්‍රාවාට kemak
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ඕකුන් අපිට ඔච්චර ගහන්නේ නෑ.. ටොස් එක අපිට ඇවිල්ල අපි ෆර්ස්ට් බැට් කරාම ප්‍රශ්නේ ඉවරනේ

    ඉක්මනට මැච් ටිකත් ඉවරයි රෙකොර්ඩ්ස් තියන්නත් ඕනේ නෑ

    කරුමෙට හරි උන් ටොස් එක දිනලා මුලින් ගහන්න ගත්තොත් අන්න එදාට තමයි ඉතින් මිකී ආර්තර් සමුගන්නේ