එංගලන්තේ පත්තර

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඊයේ පත්තරේ ලංකාව ගැන තියෙනවා දැකල බලන්න පටන් ගත්ත , අම්මට සිරි මෙහෙම news එකක් බැලුවම තියෙන්නේ , ලැජ්ජාවේ පන යනවා

    218044143_994337768044273_422794613655011992_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පර සුද්දන්ට මෙව්ව පෙන්නේ නෑ .
    කුහකයෝ
    View attachment 135244

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව පසුගියදා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැත් වුණා.

    මීළග වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    කෝවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ වගේම ලෝකයේත් සංචාරක ව්‍යාපාරය යම් පසුබෑමකට ලක් වුණා. එන්නත්කරණ ක්‍රියාවලිය සමඟ නැවත වතාවක් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ලෝකයේ රටවල් අතරින් ඉතාම සාර්ථකව එන්නත්කරණය ක්‍රියාත්මක වන රටක් විදියට ශ්‍රී ලංකාව මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයටත් එන්නත්කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඉදිරි කාලසීමාව තුළ ගුවන්තොටුපොල විවෘත කර රටට සංචාරකයන් ගෙන්වාගෙන අපිට අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට හිමිකරදීමට කටයුතු කරනවා. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ ලක්ෂ 30 කට අධික තරුණ පිරිසට නැවත ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව කරගෙන යාමේ අවස්ථාව අපි උදා කරලා දෙනවා. ඔවුන්ගේ අහිමි වූ ආදායම් නැවත ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ගලා ආ විශාල විදේශ විනිමය ප්‍රමාණය නැවත අප රටට ගලා එන බවට අපි විශ්වාස කරනවා.අද අපි සාකච්ඡා කළා නව තාක්ෂණයත් එක්ක ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව අපේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න. ඒ අනුව මේ ගුවන්තොටුපොල හරහා ගමන් කරන මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීම, කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩි දුරටත් අපි සාකච්ඡා කළා.මීළග වසර 03 ඇතුලත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට අපේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොලත් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    http://nethnews.lk/article/87632
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    ඊයේ පත්තරේ ලංකාව ගැන තියෙනවා දැකල බලන්න පටන් ගත්ත , අම්මට සිරි මෙහෙම news එකක් බැලුවම තියෙන්නේ , ලැජ්ජාවේ පන යනවා

    View attachment 135294
    Vodafone Group Plc ekawath meka dakala meheta warella...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    We are training our children to climb trees as part of the newly developed curriculum - An explanation from Viyath Morons. :P

    PS: Building tree houses is a cheaper alternative too.... - Kehelmal R
    Humour aside - this needs to be addressed. No Google Balloons try to provide an alternative. Other than balloons there are other options.
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    පර සුද්දන්ට මෙව්ව පෙන්නේ නෑ .
    කුහකයෝ

    ඔය කිව්වට හෙළ යක්ඛ දූ පුතුන් කන්ද නගින්නේ විශ්ව ශක්තිය ගල උඩට පතබෑවෙන නිසා වෙන්න බැරිද😑
    ගොන් කුහක සුද්දෝ බන් , මුන්ටත් ඕනි නැති රෙද්දක් නැහැ කියල අපි හිත හදා ගමු
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    අපෝ එකපාරක් තිබුනා UK වීසා ගන්න ලංකාවෙ උන් නාකි සුද්දියන්ව බඳිනවා කියලා
    ko koheda thibbe?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    T
    ඊයේ පත්තරේ ලංකාව ගැන තියෙනවා දැකල බලන්න පටන් ගත්ත , අම්මට සිරි මෙහෙම news එකක් බැලුවම තියෙන්නේ , ලැජ්ජාවේ පන යනවා

    View attachment 135294
    These are reported by SL reporters. Suddo mehe wena huthawal awilla balanne ne. There are bigger issues in the world than these. Not trying to justify this but it is a cheap thing to go and ridicule your own country in the International Arena. It isn't like these issues haven't been there for a long time right?