මන් හිතන් හිටියේ ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය පන්ජාබ් කියලඉන්දියාවේ හොඳම පැති ටික දකුණේ .
දකුණු ප්‍රාන්ත (ද්‍රාවිඩ ප්‍රාන්ත) ලංකාවටත් වඩා දියුනුයි. ඉන්දියාව ඇදගෙන යන්නෙම දකුණෙන්. හැබැයි ජනගහනය වැඩි හින්දි කතා කරන උතුරු පැත්ත.හොඳම ආදායම් ටික දකුණෙන් දුන්නට බයියෝ ඉන්න උතුරට තමයි මෝදිගේ වැඩි සැලකිලි. දකුණේ ඈයෝ ඒකට කැමති නැහැ. ඉන්දීය කියන ජාතිකත්වය නැතිවුන දවසක දකුණු ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන්වෙනවා.
දකුණු ප්‍රාන්ත කිව්වේ තමිල්නාඩුව, කේරලය, ආන්ද්‍රා ප්‍රදේශය, තෙලුන්ගානාව, කර්ණාටකාව....
Lankawa nikan Keralen galewila apu kellak wage
Lankawa nikan Keralen galewila apu kellak wage
Kelinma Kandy tamaiනුවර, හෝ ගාල්ලේ පාරක් වගෙයි බන්.
ඒකනම් ඉතින් ඉංග්‍රිසි බලපෑම හින්දා කිව්වැකිඔව් Fort Kochi ඇතුලේ පාරවල් කෙලින්ම ගාල්ලේ කොටුව ඇතුලේ පාරවල් වගේම තමයි වෙසක් හොයන්නම බැ.
ගෝව ඉංග්‍රීසීන්ට යටත් වුනේ නෑ බන්, ගෝව පෘතුගීසි යටත්විජිතයල්. පොන්ඩිචෙරි ප්‍රංශ යටත්විජිතයක්. ඉතුරු ටික ඉංග්‍රීසි.ඒකනම් ඉතින් ඉංග්‍රිසි බලපෑම හින්දා කිව්වැකි
meeka poddak explain karanna?ලංකාව දියුණු වෙනවට ඉන්දියාව අකමැති අැයි කියලා තේරුම් ගන්න ඉන්දියාවට යන්නම ඕන...ලංකාව දියුණු වුනොත් ලොකුම අවාසිය ඉන්දියාවට අාර්ථිකවත් දේශපාලනය අතිනුත්..
කොච්චර කට කැඩෙන කන් විස්තර කරත් වැඩක් නෑ බන්.meeka poddak explain karanna?
1 - Day Night Arrival to DelhiKerala itinerary එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? 9 days / 650k for 2 — route එක මොකක්ද, hotels කොහොමද book කළේ? යන්න හිතන් ඉන්න අයට වටිනවා.