"එංගල දාලා" කියන්නේ මොකක්ද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    වියළි කලාපීය නිර්පාක්ෂිකයෙක්

    විස්වාස කරන්න අමාරුයි. උඹේ අලියගේ පොටෝ එකක් දාපන් බලන්න
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ubalage game ekek mage none stick pan eka steel wool eken thahaduwa mathuwenna athullala heduwa. Daladagama da mokadda namak kiwwe
    යකෝ දළදාගම මහව.
    වැඩ පෙන්නන්න ඇති බොසාට :lol:

    විස්වාස කරන්න අමාරුයි. උඹේ අලියගේ පොටෝ එකක් දාපන් බලන්න
    අලියගේ කොහෙද ඕනේ:rofl:
    ------ Post added on Feb 8, 2024 at 3:00 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    tourette syndrome බන්

    ඕක මානසික රෝගයක්

    කන්ට්‍රෝල් නැතුව තේරුමක් නැති වචන කියනවා
     
    • Haha
    Reactions: ZIX

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    එංගල දාලා කියන්නේ කුණුහරපයක් බන්. ටොපා ගහල කියන එක. අනේ මන්දා උඹලා සාමාන්‍ය දැනීමවත් නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: ZIX

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    එංගල දාලා කියන්නේ කුණුහරපයක් බන්. ටොපා ගහල කියන එක.

    571019.jpg