එකකට එකක් සම්බන්ධ නැති?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකකට එකක් සම්බන්ධ නැති?

    X files වගේ episode එකකට එකක් සම්බන්ධ නැති එක එක කතා යන ඒ වගේ තව tv series මොනාද තියෙන්නෙ හොඳ ඒව
     
    • Like
    Reactions: Dr.Amdan

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Round the twist :P
    ඒකාංගික නාට්‍ය කියලා නේද කියන්නේ එහෙම එවලට?

    මෙන්න කතාව ඉස්සර ඕක බැලුවේ නැත්තන් කෑවේ නෑ වගේ තමයි... :love::love::love:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මෙන්න කතාව ඉස්සර ඕක බැලුවේ නැත්තන් කෑවේ නෑ වගේ තමයි... :love::love::love:

    ඒ කාලේ කෑම පිඟාන තියන් බල බල කන්නේ බං. පට්ට ආතල් ඒ දවස්වල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Xfiles මුල ඉදන් අගට සම්බන්ධයිනෙ.

    එහෙම නෙමේ දැන් walking dead වගේ ගත්තොත් මුල ඉඳන් අගටම යන්නෙ එකම කතාවනෙ.
    x files වල එක දවසක එන investigation එකක් තව දවසක තව වෙනම විදිහෙ investigation එකක්. එකම investigation එක ටික ටික දිගහැරෙන විදිහ නෙමේනෙ තියෙන්නෙ. ඒ අතරෙ අතරිං පතරෙනෙ රජයේ කුමන්ත්‍රණ වලට සම්බන්ධ කතාවක් දෙකක් යන්නෙ :)

    Sri lanka

    Wtf ?

    Lost බලපන්. අන්තිමට අපිත් ලොස්ට් බං ඒක බලලා

    ඒකෙ කතා සම්බන්ධයිනෙ බං නේ ? :confused:

    Round the twist :P
    ඒකාංගික නාට්‍ය කියලා නේද කියන්නේ එහෙම එවලට?

    මේක හොයාගන්න නෑනෙ බං :confused: දෙපාරක් බලල තියෙනව බාන්න හොඳ torrent එකක් තියෙනවනං දෙන්න තව පාරක් බලන්න ආසයි :love:

    tfs :)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    එහෙම නෙමේ දැන් walking dead වගේ ගත්තොත් මුල ඉඳන් අගටම යන්නෙ එකම කතාවනෙ.
    x files වල එක දවසක එන investigation එකක් තව දවසක තව වෙනම විදිහෙ investigation එකක්. එකම investigation එක ටික ටික දිගහැරෙන විදිහ නෙමේනෙ තියෙන්නෙ. ඒ අතරෙ අතරිං පතරෙනෙ රජයේ කුමන්ත්‍රණ වලට සම්බන්ධ කතාවක් දෙකක් යන්නෙ :)

    Wtf ?

    ඒකෙ කතා සම්බන්ධයිනෙ බං නේ ? :confused:

    මේක හොයාගන්න නෑනෙ බං :confused: දෙපාරක් බලල තියෙනව බාන්න හොඳ torrent එකක් තියෙනවනං දෙන්න තව පාරක් බලන්න ආසයි :love:

    tfs :)

    fringe කියලා එකක් තියෙනවා X Files වගේ...;)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    එහෙම නෙමේ දැන් walking dead වගේ ගත්තොත් මුල ඉඳන් අගටම යන්නෙ එකම කතාවනෙ.
    x files වල එක දවසක එන investigation එකක් තව දවසක තව වෙනම විදිහෙ investigation එකක්. එකම investigation එක ටික ටික දිගහැරෙන විදිහ නෙමේනෙ තියෙන්නෙ. ඒ අතරෙ අතරිං පතරෙනෙ රජයේ කුමන්ත්‍රණ වලට සම්බන්ධ කතාවක් දෙකක් යන්නෙ :)

    උබ කියනවා වගේ කතාවක් තමයි සුපර්නැචුරල් එක.

    52090283.jpg

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    X files වගේ episode එකකට එකක් සම්බන්ධ නැති එක එක කතා යන ඒ වගේ තව tv series මොනාද තියෙන්නෙ හොඳ ඒව

    පන් පසිදුවන් (Famous Five), Relic Hunter :D
     
    Last edited: