X files වගේ episode එකකට එකක් සම්බන්ධ නැති එක එක කතා යන ඒ වගේ තව tv series මොනාද තියෙන්නෙ හොඳ ඒව
Round the twist
ඒකාංගික නාට්‍ය කියලා නේද කියන්නේ එහෙම එවලට?

මෙන්න කතාව ඉස්සර ඕක බැලුවේ නැත්තන් කෑවේ නෑ වගේ තමයි...![]()
Xfiles මුල ඉදන් අගට සම්බන්ධයිනෙ.

Sri lanka
Lost බලපන්. අන්තිමට අපිත් ලොස්ට් බං ඒක බලලා

Round the twist
ඒකාංගික නාට්‍ය කියලා නේද කියන්නේ එහෙම එවලට?
දෙපාරක් බලල තියෙනව බාන්න හොඳ torrent එකක් තියෙනවනං දෙන්න තව පාරක් බලන්න ආසයි 

මේක හොයාගන්න නෑනෙ බංදෙපාරක් බලල තියෙනව බාන්න හොඳ torrent එකක් තියෙනවනං දෙන්න තව පාරක් බලන්න ආසයි
tfs![]()
එහෙම නෙමේ දැන් walking dead වගේ ගත්තොත් මුල ඉඳන් අගටම යන්නෙ එකම කතාවනෙ.
x files වල එක දවසක එන investigation එකක් තව දවසක තව වෙනම විදිහෙ investigation එකක්. එකම investigation එක ටික ටික දිගහැරෙන විදිහ නෙමේනෙ තියෙන්නෙ. ඒ අතරෙ අතරිං පතරෙනෙ රජයේ කුමන්ත්‍රණ වලට සම්බන්ධ කතාවක් දෙකක් යන්නෙ
Wtf ?
ඒකෙ කතා සම්බන්ධයිනෙ බං නේ ?