එකක් ගහන්න හොඳ තැනක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    Tattoo එකක් ගහන්න හොඳ place එක්ක කියන්න්කො

    මට ටැටූ එකක් ගහන්න ආසාවක් තියේ මචන්ලා, කීයක් යයිද මේ වගේ forearm band tattoo එකක් ගහන්න .. චාටර්ද බම් ටැටූ එකක් ගැහුවාම :( ගෙදරින්නම් ඇවුල් :(

    70f8361809766a916308d90e66f37313.jpg



    93ba9a0a290471f8da92e3c1ea94fe68.jpg



    8c7032515f3d2b8eb76a0c1f5cc38ee8.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    අසනීප වෙලා කැනියුලා ගහන්න ගියාම තමයි නර්ස් ලගේ බලු බැනුම්. Leg, පපුව වගේ තැන් වල අව්ලක් නෑ....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    අසනීප වෙලා කැනියුලා ගහන්න ගියාම තමයි නර්ස් ලගේ බලු බැනුම්. Leg, පපුව වගේ තැන් වල අව්ලක් නෑ....
    Ai un moko kiyanne? Nahara penne nahalluda?





    Gahanawa nam tattoo paradise eken gahapan. Mt.Lavinia