එකට ගොඩ යමු - පලවෙනි කොටස

What is your preferred domain. Choose multiple

  • Total voters
    154

CL Gamage

Junior member
  • May 20, 2021
    24
    42
    13
    සොෆ්ට්වෙයා ගැනනම් මොකුත්ම දන්නෙ නෑ.
    හැබැයි පොඩි අදහසක් තියෙනවා මෙහෙම දෙයක් තිබුනනම් හොඳයි කියල.

    ලංකාවෙ තවම, පාරිභෝගිකයින් එහෙමත් නැත්නම් මිළදීගන්නන්ගෙ යූනියන් එකක්/සොසයිටි එකක්/ ඒ වගේ එකක් නැහැ.
    මේකෙදි වෙන්නේ ඇප් එකක් හෝ (වෙබ් ඇප් වගේ) දෙයක් ඉම්ප්ලිමන්ට් කරන එක. ඒකෙදි (ඇප් එකෙ) වෙන්නෙ මම පල්ලෙහයින් කියනව වගේ දෙයක්.

    ෆාස්ට් මූවින් කන්සියුමර් ගුඩ්ස්/ එළවලු/ මාළු පලතුරු (එදිනෙදා මිළදී ගන්න අත්‍යවශ්‍යය භාණ්ඩ) වල මිළගනන් අරගන්න එක. ලංකාවේ හැම පලාතකින්/ හැම දිස්ත්‍රික්කයකින්ම වගේ ඩේටා අරගෙන අප්ඩේට් කරනව.
    ඉහත සඳහන් හැම භාණ්ඩයකටම වගේ වෙනෙ වෙනම මිළ ගණන් යූසර් ට පෙන්නනනව දිස්ත්‍රික් වයිස්. සහ පසුගිය මිළ එක්ක සංසන්දනාත්මකව බලන්න පහසුකම යූසර් ට දෙනවා.
    ඒ වගේම කෘ තිමව කරන මිළවැඩිකිරීම (සමහර කාලවල කැරට්/අමු මිරිස්/ වගේ දේවල් හත් අටසීයට යනව වගේ, ගොවීන්ගෙ බලපෑමකින් තොරව, අතරමැදියන්ගෙ සහ වෙළෙන්දන්ගෙ බලපෑම් වලින්) ප්‍රයර් අයිඩෙන්ටිෆයි කරනව සහ පාරිභෝගිකයින්ට එම භාන්ඩ අත්‍යවශ්‍යයම හේතුවකදි හැර මිළදී නොගෙන ඉන්න නිර් දේශ කරනව වගේ.
    රටේම ඉන්න පාරිභෝගිකයින්ට ලොගින් ඇක්සස් දීලා ඒ ගොල්ලො ඔක්කොම එක තැනකට අරගෙන වඩා පැහැදිලි ඩීටේල්ස් දීලා මාකට් එකට/ ශොප් එකට ගිහින් බයි කරන්න ඉඩදෙනව වගේ ඇප් එකක්.

    මගේ පෞද්ගලික අදහස/ අනයවශ්‍යයයි හිතෙනව නම් ඉග්නෝ කරන්න.
     
    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    235
    470
    63
    Small Delivery Business මේක දැක්කම මතකෙට ආවේ මගේ යාලුවෙක් කේක් හදනවා ඒකි ලගදි කතා කරලා ඇහුවා මචන් Cake Delivery කරන්ඩ හොද Service එකක් නැද්ද කියලා මාත් හොයලා බැලුවට හම්බුනේ නෑ(Sabaragamuwa Province) ඒකිට Orders එනවා ඒත් Delivery System එකක් නැති හින්දා ඒවා මිස් වෙනවා ඒකිට විතරක් නෙවෙයි පස්සේ කේක් හදන ටික දෙනෙක්ට කතා කරලා බලපුවම උන්ටත් තියෙන ප්‍රශ්නේ ඒක තමා (Opportunity)

    තව එකක් Poll එක දැක්කම මතක් උනේ මම් දන්න තැනක් තියේ Ayurvedic Resort එකක් Tourists Target කරන් හදපු එකක් හැබැයි තාම අවුරුදු දෙකක් ගිහිනුත් Tourists ලා පහක් විතර ඇවිත් තියෙන්නෙ(අයිතිකාරයා GEM බිස්නස් එකක් කරන හින්දා ප්ලේස් එකේ වියදම් ඒවගෙන් කවර් නැත්තම් වහලා ගොඩක් කල්). ඒ වගේ තැනුත් තව ඇති ගොඩක් එව්වා අල්ලලා පොඩි Coordination එකක් කරලා මොකක් හරි කරන්ඩත් පුළුවන් වෙයි සමහරවිට

    දැනට මතක් උනේ ඔය ටික තමා තව මතක් උනොත් ඇඩ් කරන්නන්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කොරන්න නම් බෑ ලංකාවේ ආත්මෙට
    නමුත් දාන්නම් මම ලංකාවේ උන්නු කාලේ කරන්න කියලා හිතන් හිටපු

    1. ඔන්ලයින් දඩකොලේ ගෙවන්න කොම්පැණියක් හදලා එයාලා මිනිස්සූ පොලිසි ගාණේ රස්තියාදු වෙන එක බාර අරන් ඒකට පොඩි චාර්ජ් එකක් ගන්නවා
    2. බස් වලට කෝච්චි වලට ජී පී එස් එකක් හයි කරලා හෝල්ට් හරි ස්ටේෂන් එකේ ඉන්න ගමන් ඇප් එකෙන් බස් හරි කෝච්චි එන එක ට්‍රැක් කරන එක.ටයිම් සේව් කරගන්න පුළුවනි මේ සීන් එකෙන්.

    - තව වෙජි අයට වෙජි සොසේජස් හදන එක පට්ට.අයි ටී නොවෙන අයට කැමති නම් පට්ට බිස්නස් එකක්.
    නෙට් එකේ තියෙනවා කරන හැටි නම්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2. බස් වලට කෝච්චි වලට ජී පී එස් එකක් හයි කරලා හෝල්ට් හරි ස්ටේෂන් එකේ ඉන්න ගමන් ඇප් එකෙන් බස් හරි කෝච්චි එන එක ට්‍රැක් කරන එක.ටයිම් සේව් කරගන්න පුළුවනි මේ සීන් එකෙන්.
    kochchiye nam yana minissu hadagattu app thiyenaawa. ekata nagina kattiya log unama anik ayata kochchiya thiyean thana penawa.

    https://play.google.com/store/apps/details?id=com.rdmns24.chamiapps.rdmns24live&hl=en&gl=US
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කොරන්න නම් බෑ ලංකාවේ ආත්මෙට
    නමුත් දාන්නම් මම ලංකාවේ උන්නු කාලේ කරන්න කියලා හිතන් හිටපු

    1. ඔන්ලයින් දඩකොලේ ගෙවන්න කොම්පැණියක් හදලා එයාලා මිනිස්සූ පොලිසි ගාණේ රස්තියාදු වෙන එක බාර අරන් ඒකට පොඩි චාර්ජ් එකක් ගන්නවා
    2. බස් වලට කෝච්චි වලට ජී පී එස් එකක් හයි කරලා හෝල්ට් හරි ස්ටේෂන් එකේ ඉන්න ගමන් ඇප් එකෙන් බස් හරි කෝච්චි එන එක ට්‍රැක් කරන එක.ටයිම් සේව් කරගන්න පුළුවනි මේ සීන් එකෙන්.

    - තව වෙජි අයට වෙජි සොසේජස් හදන එක පට්ට.අයි ටී නොවෙන අයට කැමති නම් පට්ට බිස්නස් එකක්.
    නෙට් එකේ තියෙනවා කරන හැටි නම්
    පලවෙනි එක කරන්න try කලා. කරන්න බෑ. කවුරු හරි එහෙම කරන්න හිතනවා නම්, වෙන රටකට පලයව්. 😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ පින්ලන්ඩ් යන්නෙ නැද්ද?
    ෆින්ලන්ඩ් වැඩේ ඇවිල්ලා තියෙන්නේ. මෙහෙ කාලකන්නි සිස්ටම් නිසා දැන් සති 3 ක විතර ඉදන් එක එක ඔෆිස් වල රස්තියාදුව. එන සතියේ ඇප්ලිකේෂන් එක දාන්න ඉන්නේ. 2 වික් ෆාස්ට් ට්‍රැක් සිස්ටම් එකකින් තම වැඩේ වෙන්නේ. ගිහින්ම කියන්න හිටියේ බන්. දැන් උබ දෙපාරක් අහපු නිසා කිව්වේ

    දැන් අපි මේකෙන් එකක් හදන්නද ඕනේ :)
    තාම හදන්න ගත්තේ නැ . උබ යට ටික කියෙව්වේ නැ නේද? කරන්න ඉන්නේ ඔය පෝල් එකේ තියන ඒවගෙන් වොට් වැඩිම එක අල්ලලා හදන්න ගන්න එක මුල ඉදන් කරන එක. එකේ GIT කැල්ල උබ දානවා නේද?
    ------ Post added on Oct 14, 2022 at 2:03 AM

    නියම වැඩක්, මොනවද යූස් කරන්න හිතන් ඉන්න ටෙක්නොලොජීස්? :)
    තාම තීරණයක් නැ . මේ තියන ප්‍රොබ්ලම් එක සිස්ටම් එකක් විදිහට කඩාගන්න තමා මුලින් බැලුවේ. ඊට පස්සේ ඕනේ එකක් නේ.
    එක ටෙක් එකකින් ඉස්සරහටම යමු. ඩිලිවරි එක ට වැඩි වෝට් නිසා මොබයිල් පැත්තත් ඇත ගහන්න බලමු
    ------ Post added on Oct 14, 2022 at 2:05 AM

    සොෆ්ට්වෙයා ගැනනම් මොකුත්ම දන්නෙ නෑ.
    හැබැයි පොඩි අදහසක් තියෙනවා මෙහෙම දෙයක් තිබුනනම් හොඳයි කියල.

    ලංකාවෙ තවම, පාරිභෝගිකයින් එහෙමත් නැත්නම් මිළදීගන්නන්ගෙ යූනියන් එකක්/සොසයිටි එකක්/ ඒ වගේ එකක් නැහැ.
    මේකෙදි වෙන්නේ ඇප් එකක් හෝ (වෙබ් ඇප් වගේ) දෙයක් ඉම්ප්ලිමන්ට් කරන එක. ඒකෙදි (ඇප් එකෙ) වෙන්නෙ මම පල්ලෙහයින් කියනව වගේ දෙයක්.

    ෆාස්ට් මූවින් කන්සියුමර් ගුඩ්ස්/ එළවලු/ මාළු පලතුරු (එදිනෙදා මිළදී ගන්න අත්‍යවශ්‍යය භාණ්ඩ) වල මිළගනන් අරගන්න එක. ලංකාවේ හැම පලාතකින්/ හැම දිස්ත්‍රික්කයකින්ම වගේ ඩේටා අරගෙන අප්ඩේට් කරනව.
    ඉහත සඳහන් හැම භාණ්ඩයකටම වගේ වෙනෙ වෙනම මිළ ගණන් යූසර් ට පෙන්නනනව දිස්ත්‍රික් වයිස්. සහ පසුගිය මිළ එක්ක සංසන්දනාත්මකව බලන්න පහසුකම යූසර් ට දෙනවා.
    ඒ වගේම කෘ තිමව කරන මිළවැඩිකිරීම (සමහර කාලවල කැරට්/අමු මිරිස්/ වගේ දේවල් හත් අටසීයට යනව වගේ, ගොවීන්ගෙ බලපෑමකින් තොරව, අතරමැදියන්ගෙ සහ වෙළෙන්දන්ගෙ බලපෑම් වලින්) ප්‍රයර් අයිඩෙන්ටිෆයි කරනව සහ පාරිභෝගිකයින්ට එම භාන්ඩ අත්‍යවශ්‍යයම හේතුවකදි හැර මිළදී නොගෙන ඉන්න නිර් දේශ කරනව වගේ.
    රටේම ඉන්න පාරිභෝගිකයින්ට ලොගින් ඇක්සස් දීලා ඒ ගොල්ලො ඔක්කොම එක තැනකට අරගෙන වඩා පැහැදිලි ඩීටේල්ස් දීලා මාකට් එකට/ ශොප් එකට ගිහින් බයි කරන්න ඉඩදෙනව වගේ ඇප් එකක්.

    මගේ පෞද්ගලික අදහස/ අනයවශ්‍යයයි හිතෙනව නම් ඉග්නෝ කරන්න.
    ඉතාම ප්‍රැක්ටිකල් වැඩක් මට නම් පෙන විදිහට. ඒ වගේම ඕක තව ඉස්සරහට යවන්නත් පුළුවන්.
    කෙලින්ම ගොවියා කස්ටමර් එක්ක සම්බන්ද කරනවා වගේ වැඩක් ?
    ඕක කරන්න ගියේ නැත්තේ හෙනම පරිප්පුවක් කන්න වෙන නිසා
    ------ Post added on Oct 14, 2022 at 2:14 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ෆින්ලන්ඩ් වැඩේ ඇවිල්ලා තියෙන්නේ. මෙහෙ කාලකන්නි සිස්ටම් නිසා දැන් සති 3 ක විතර ඉදන් එක එක ඔෆිස් වල රස්තියාදුව. එන සතියේ ඇප්ලිකේෂන් එක දාන්න ඉන්නේ. 2 වික් ෆාස්ට් ට්‍රැක් සිස්ටම් එකකින් තම වැඩේ වෙන්නේ. ගිහින්ම කියන්න හිටියේ බන්. දැන් උබ දෙපාරක් අහපු නිසා කිව්වේ

    මම දෙපාරක් ඇහුවද? 😕 සොරි
     
    • Haha
    Reactions: siri_ayya and HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    තාම තීරණයක් නැ . මේ තියන ප්‍රොබ්ලම් එක සිස්ටම් එකක් විදිහට කඩාගන්න තමා මුලින් බැලුවේ. ඊට පස්සේ ඕනේ එකක් නේ.
    එක ටෙක් එකකින් ඉස්සරහටම යමු. ඩිලිවරි එක ට වැඩි වෝට් නිසා මොබයිල් පැත්තත් ඇත ගහන්න බලමු
    ------ Post added on Oct 14, 2022 at 2:05 AM
    නියමයි
     
    • Love
    Reactions: HAneo