කේක් විතරක් නෙමේ මචන් ඕක ලංකාවේ හුගක් දේවල් වලට තියන ප්රශ්නයක්. එකේ නම් ප්රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ . අපේ මිනිස්සු කිසිම දෙයක් හරියට කරන්නේ නැනේ. හොද උදාහරණ පික්මි දුවන උන් බලපන්. කෝල් කරලා කෑෂ් නෙමේ නම් කැන්සල් කරනවා. ඉතින් හරි යියදා?Small Delivery Business මේක දැක්කම මතකෙට ආවේ මගේ යාලුවෙක් කේක් හදනවා ඒකි ලගදි කතා කරලා ඇහුවා මචන් Cake Delivery කරන්ඩ හොද Service එකක් නැද්ද කියලා මාත් හොයලා බැලුවට හම්බුනේ නෑ(Sabaragamuwa Province) ඒකිට Orders එනවා ඒත් Delivery System එකක් නැති හින්දා ඒවා මිස් වෙනවා ඒකිට විතරක් නෙවෙයි පස්සේ කේක් හදන ටික දෙනෙක්ට කතා කරලා බලපුවම උන්ටත් තියෙන ප්රශ්නේ ඒක තමා (Opportunity)
තව එකක් Poll එක දැක්කම මතක් උනේ මම් දන්න තැනක් තියේ Ayurvedic Resort එකක් Tourists Target කරන් හදපු එකක් හැබැයි තාම අවුරුදු දෙකක් ගිහිනුත් Tourists ලා පහක් විතර ඇවිත් තියෙන්නෙ(අයිතිකාරයා GEM බිස්නස් එකක් කරන හින්දා ප්ලේස් එකේ වියදම් ඒවගෙන් කවර් නැත්තම් වහලා ගොඩක් කල්). ඒ වගේ තැනුත් තව ඇති ගොඩක් එව්වා අල්ලලා පොඩි Coordination එකක් කරලා මොකක් හරි කරන්ඩත් පුළුවන් වෙයි සමහරවිට
දැනට මතක් උනේ ඔය ටික තමා තව මතක් උනොත් ඇඩ් කරන්නන්
බොහොම ස්තුති මචන්
Brother oya meka study purpose karanne kiyala dannawa.mata meke thiyana resources dekkahama Team ekak hadala product ekak gahuwa nam kiyala hithuna.dev la marketing karana aya pm qa okkoma innawa. Pitaratak target karala Honda product ekak hadanna puluwan.invest karannath aya innawa.කේක් විතරක් නෙමේ මචන් ඕක ලංකාවේ හුගක් දේවල් වලට තියන ප්රශ්නයක්. එකේ නම් ප්රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ . අපේ මිනිස්සු කිසිම දෙයක් හරියට කරන්නේ නැනේ. හොද උදාහරණ පික්මි දුවන උන් බලපන්. කෝල් කරලා කෑෂ් නෙමේ නම් කැන්සල් කරනවා. ඉතින් හරි යියදා?
බොහොම ස්තුති මචන්
ඒ උනාට මේක තනිකරම කරන්න යන්නේ මචන් එක්සම්පල් එකක් විදිහට. මේකෙන් වැඩේ ගැන අඩු අවබෝදයක් තියන අයට පිලිවේලට තමන්ගේ ඊලග වැඩේ කරන විදිහ ගැන කියන්න තමා. මේකට ඉන්වෙස්ට්මන්ට් කියල දෙයක් නැ . මේකෙන් ඉගෙන ගෙන කව්රු හරි කෙනෙක් මේක 100% හදන්න ගියොත් ඔයා එයා එක්ක කම්බයින් එකේ වැඩේ කරන්න.
මම හිතනවා අරමුණ පැහැදිලි ඇති කියල
------ Post added on Oct 14, 2022 at 10:29 AM
Q-02 - Wadakaru.lk. Thawa S-Lon ekenda koheda karapu site ekak thibuna. Dan thiyenawada danne naMama IT field eke neme
but python dannawa tikk
flutter igena gannawa.. free welawata
Nov idann math enamm puluwann help ekk dennmm
Ideas :
Q-01: mama lec dena students lage ema hoda adahss thiyenwa eth ewa ehmama nathi wela yanawa funding prshana and danuma nathinisa
Sol: Me uba karna dema karanna platform ekk (like kickstarter)
sallima neme danumenn or open source widiuyata startups walata help karanna puluwann karamykk. Help Karana unawa rate wena karamyk ekka.
Q-02: bass la, kuli wada karana aya hoyannna hari amrui lankawe. karath ali horu inne
Sol: job post karanna puluwann. rate karanna puluwann app ekk
mama me dn mata hithuna ewa kiwwe. Mema ewa danatath thiyenawa dn na.
GOOD THREAD
TFS!!
When things involved money there is a disaster.Brother oya meka study purpose karanne kiyala dannawa.mata meke thiyana resources dekkahama Team ekak hadala product ekak gahuwa nam kiyala hithuna.dev la marketing karana aya pm qa okkoma innawa. Pitaratak target karala Honda product ekak hadanna puluwan.invest karannath aya innawa.
Mama dannawa meka neme karanna yanne kiyala .mama kiwwe oya dapu thread eken mage hithata Apu de.
Ok bro.When things involved money there is a disaster.
First, start it like this neda ban? ita passe api balamu karakena paththata yanna