හරි එහෙනම් හුගක් උන් කැමති ඩිලිවරි සිස්ටම් එකකට නේ. එක කරමු.
මේක හෝඩියේ ඉදන් පටන් ගන්න නිසා කට්ටියකට බොරින් වෙයි. එහෙම උන් මේකේ අඩු පාඩු හදලා ඉස්සරට ගන්න උදව් වෙන්න. අනික් සෙට් එක ඉගෙන ගන්න බලන්න. කැපවීම නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නැ . ඒ නිසා වැඩේට එකම අරමුණකින් සෙට් උනොත් හුගක් දෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මේකේ ඉන්නවා හැම පැත්තකින්ම සුපිරිම වැඩ කාරයෝ. ඒ වගේම හුගක් දේවල් ගැන ප්‍රක්ටිකලි දන්නා අය . තවත් අය ඉන්නවා බිස්නස් පැත්තෙන් උඩටම ගිය උන්. ඒ සේරම එකතු උනොත් හිතා ගන්න බැරි වැඩක් කරන්න පුළුවන් මේකෙන්ම. එක එකා එක්ක කෙලගන්නවට වඩා වරදක් දැක්කම ඒක පැහැදිලිව පහදලා දීලා එකට විසදුමකුත් දෙන්න පුළුවන් නම වැඩේ ලස්සනට යනවා.
හැමෝටම ජය. මම ආරම්බය අරන් දෙන්නම්
නියමයි සහෝ... මේවා තමයි හැදෙන්න ඕන trend...

