මාමේ,
ඉස්සර
අපිට
මල් කිව්වාලූ...
ඒත්,
අපිව දැන්
මල් පැණි
වගෙලූ...
අනේ,
අහින්සක
අපි
හරි අගේලූ...
නමුත්,
තලන්න එපා
අපි තවමත්
මල් කැකුළුවෙමු...





ඉස්සර
අපිට
මල් කිව්වාලූ...
ඒත්,
අපිව දැන්
මල් පැණි
වගෙලූ...
අනේ,
අහින්සක
අපි
හරි අගේලූ...
නමුත්,
තලන්න එපා
අපි තවමත්
මල් කැකුළුවෙමු...





දිනෙන් දින වැඩි වන ළමා හින්සනයට විරුද්දව එළකිරි කට්ටියත් එකතු වෙමු.





Last edited: