එකතුවෙලා රනිල්ට ඇරියා වගේ .

dmk695

Member
Dec 4, 2015
550
44
0
27751694_1489361007856298_4120436945824510394_n.jpg

ahala thiyana prshana tika watina :yes::yes:
habayi puka nodi hitapan hama ekatama den naha wen naha kiya kiya awajathaka jeppnta %10k ganna bari wune thopilage oya negative gathiya nisa kawadawath hoda deyak agaya karan naha kalakanni

yahapalanayath kela wune oka inda karan naha neme kiayanna one balaya nathi wunath mewa me anduwen ho en anduwen karoganna jvp aragala :lol:karanawa kiyala deyak wunam passe puka ussala waedak naha

uma oyen goda yanna badullen arepu arilla komada :love:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    රටේ මිනිස්සු සන්සන්දනය කරන්නෙ නැත්තන් මේපාට රනිල් මයිත්‍රී පරදී ද.?
    ඔයා වහලෙක් තමයි සහෝ... :sorry:

    මම දන්න ලංකාවේ දියුණුවට වැඩිපුරම වැඩ කරපු දේශපාලනඥයාට චන්දෙ දුන්නම මම වහලෙක් වෙනවා නම් එහෙම වෙච්චාවේ, ආයෙමත් චන්දෙකදී ඒකම තමයි මම කරන්නේ :lol: සංසන්දනයක් කරලා නෙමේ මිනිස්සුන්ට රනිලුයි මයිත්‍රියි 2015 චන්දෙදි කළේ රැවටිල්ලක් කියල තේරිච්ච හින්ද රනිල් මයිත්‍රී පැරදුණේ. :yes:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    ලංකාවේ දේශපාලණය ජරා ජීර්ණ වී ඇත, මහින්ද බලේ ගන්නේ උගේ වැරදි වහගන්න ඌ ආව කියන්නේ රනිල්ගේ වැරදි ටිකත් ලෙසින්ම වහල දෙනවා රනිල් කරා වගේම. හිර වෙන්නේ හිටන් සහ ගෝලයෝ. හැමදේම තියෙන්නේ හිටන් අතේ , හිටන් ෆයිල් ටික ඇදල තුරුම්පු ගහන්න වෙනවා මේ ගේම් එකේ ඉන්න ඕනේ නම් . එහෙම ගහනකොට හැමෝගෙම ගූ ගෑවෙනව කරන්න දෙයක් නෑ. මේක මරාගෙන මැරෙන තුන් කොන් සටනක් වෙලා තියෙන්නේ. හිටන්ට පුලුවන් ආන්ඩුව ගෙදර යවන්නත් එක්කෝ තියාගෙන කට්ටියගෙම සැබෑ හෙලුව ජනතාවට පෙන්නන්ඩ. මුන් කවුරු ආවත් හිතන්න එපා ලංකාව සුරපුරයක් කරයි කියලා. එහෙම වෙන්න කල්ප කාලාන්තරයක් යනවා. ලාංකීය දේශපාලනයේ උච්චතම අවදිය මේ යන්නේ.
     
    Only the time will tell :yes: