එකතුවෙලා රනිල්ට ඇරියා වගේ .

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ එපාවෙයි කියල අනුමාන කරලා ආණ්ඩුව දෙන්න යනව කියල කියන්නෙ. ;)

    මහින්ද ආන්ඩුව ගන්නෙ නැත්තෙ එහෙම වෙන නිසානෙ...
    උබම කිව්වෙ 'මහින්ද අහුවෙයි ඕවට' කියල..
    උබලට ඕනෙ රටට සෙතක් වෙනව දකින්න නෙමෙයි මහින්ද රජ වෙනව දකින්න කියල පැහැදිලියි :P
     
    • Like
    Reactions: sika2

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මහින්ද ආන්ඩුව ගන්නෙ නැත්තෙ එහෙම වෙන නිසානෙ...
    උබම කිව්වෙ 'මහින්ද අහුවෙයි ඕවට' කියල..
    උබලට ඕනෙ රටට සෙතක් වෙනව දකින්න නෙමෙයි මහින්ද රජ වෙනව දකින්න කියල පැහැදිලියි :P

    මම කිව්වේ එහෙම අරමුණක් තියෙනව ඒකට අහුවෙන්නේ නෑ කියලා. ඒ කිව්වේ බලය ගත්තත් එහෙම කරගන්න එකක් නෑ කලින් සැරේ පාඩමක් ඉගෙනගන්න ඇතිනේ. :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉතින් යකුනි ඔය කියන විදියට මහින්ද ආවත් වැඩක් නෑනෙ..
    උබලම කියනව මහින්ද දැන් ජනපති උනොත් 2019 අග වෙද්දි මිනිස්සුන්ට එපා වෙනව කියල...ලොල්ස්ස්ස්:lol:

    මහින්ද ආන්ඩුව ගන්නෙ නැත්තෙ එහෙම වෙන නිසානෙ...
    උබම කිව්වෙ 'මහින්ද අහුවෙයි ඕවට' කියල..
    උබලට ඕනෙ රටට සෙතක් වෙනව දකින්න නෙමෙයි මහින්ද රජ වෙනව දකින්න කියල පැහැදිලියි :P

    උන්ට ඕන තමන්ගෙම රජෙක් පත් කරගෙන පුකට වේවැල් පාර කන ගමන් පොඩ්ඩක් හොරා කන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වේ එහෙම අරමුණක් තියෙනව ඒකට අහුවෙන්නේ නෑ කියලා. ඒ කිව්වේ බලය ගත්තත් එහෙම කරගන්න එකක් නෑ කලින් සැරේ පාඩමක් ඉගෙනගන්න ඇතිනේ. :yes:

    :rolleyes:

    අවුරුදු 2ක් රට කරවන්න චාන්ස් එක තියෙද්දි බාර නොගන්නෙ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියන්ව කියල මහින්ද දන්න නිසා...
    තව අවුරුදු 2ක් රට නැතිවෙන්න දීල මිනිස්සුට යහපාලනේ එපා උනාම බලේ ගන්න ට්‍රයි කරන එකෙන් මහින්දගෙ රටට තියන ආදරේ පේනව...:rolleyes:

    මහින්ද ඔච්චර රටට ආදරේ මනුස්සයෙක් නම් දන්ම රට බාරගෙන ගොඩ දාන්න එපැයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    :rolleyes:

    අවුරුදු 2ක් රට කරවන්න චාන්ස් එක තියෙද්දි බාර නොගන්නෙ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියන්ව කියල මහින්ද දන්න නිසා...
    තව අවුරුදු 2ක් රට නැතිවෙන්න දීල මිනිස්සුට යහපාලනේ එපා උනාම බලේ ගන්න ට්‍රයි කරන එකෙන් මහින්දගෙ රටට තියන ආදරේ පේනව...:rolleyes:

    මහින්ද ඔච්චර රටට ආදරේ මනුස්සයෙක් නම් දන්ම රට බාරගෙන ගොඩ දාන්න එපැයි

    නෑ මහින්ද කියන්නේ දැන්මම පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනය කියලනෙ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උන්ට ඕන තමන්ගෙම රජෙක් පත් කරගෙන පුකට වේවැල් පාර කන ගමන් පොඩ්ඩක් හොරා කන්න

    මුන් මහින්දට වශී වෙලා ඉන්නෙ..
    උන් කියන්නෙ මොනාද කියලත් උන් දන්නෙ නෑ සමහර වෙලාවට:sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rolleyes:

    අවුරුදු 2ක් රට කරවන්න චාන්ස් එක තියෙද්දි බාර නොගන්නෙ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියන්ව කියල මහින්ද දන්න නිසා...
    තව අවුරුදු 2ක් රට නැතිවෙන්න දීල මිනිස්සුට යහපාලනේ එපා උනාම බලේ ගන්න ට්‍රයි කරන එකෙන් මහින්දගෙ රටට තියන ආදරේ පේනව...:rolleyes:

    මහින්ද ඔච්චර රටට ආදරේ මනුස්සයෙක් නම් දන්ම රට බාරගෙන ගොඩ දාන්න එපැයි

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මුන් මහින්දට වශී වෙලා ඉන්නෙ..
    උන් කියන්නෙ මොනාද කියලත් උන් දන්නෙ නෑ සමහර වෙලාවට:sorry:

    පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලුවෙ මොක්කුද කියලවත් දන්නෙ නෑ බන්. යුතුකමේ මනාපයලු ඉටු කරෙ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මහින්ද කියන්නේ දැන්මම පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනය කියලනෙ :yes:

    රටේ මෙච්චට ආර්තික ප්‍රශ්න තියෙන්නෙ තව චන්දෙකට යන්නෙ මොකද,, කෙලින්ම ආන්ඩු බලය ගන්න පුලුවන්කම තියෙන්ද්දි...
    අවුරුදු 2න් රට ගොඩදාල ගින්නක් නැතුව චන්දෙකට යන්න පුලුවන් නෙ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    රටේ මෙච්චට ආර්තික ප්‍රශ්න තියෙන්නෙ තව චන්දෙකට යන්නෙ මොකද,, කෙලින්ම ආන්ඩු බලය ගන්න පුලුවන්කම තියෙන්ද්දි...
    අවුරුදු 2න් රට ගොඩදාල ගින්නක් නැතුව චන්දෙකට යන්න පුලුවන් නෙ...

    එහෙනං ඉතිං දැම්මම චන්දෙකට ගියාම මොකෝ වෙන්නේ, කොහොමත් අවුරුදු දෙකෙන් රට ගොඩ නේ :yes::yes:

    මම දැම්මේ පොහොට්ටුවට, ඒත් මම හිතන්නෙත් නෑ අවු දෙකකින් රට ගොඩ දාන්න මහින්දට පුළුවන් කියලා. මහින්ද අවු 3 ක් යනකොට යුද්දෙකුත් ඉවර කරලා ඉවරයි මයිත්‍රීල කරපු ඇති දෙයක් නෑ.

    මහින්ද දැන්ම ගත්තත් ඊළඟ අවු 2 මයිත්‍රිලට වඩා හොඳට කරයි කියල හිතෙනව , (ඒකයි පොහොට්ටුවට දුන්නෙ) ඡන්දෙකට ගිහිං අවු 5 ක් ඕන කියනව නම් ඉතිං ආපහු ඒ මැතිවරනේදීත් පොහොට්ටුවටම (මහින්දටම) චන්දෙ දෙනව, අවු පහෙන් රට සිංගප්පූරුව කරයි කියල නෙමේ රනිල් මයිත්‍රී අනුර මික්ස් එකට වඩා හොඳට කරයි කියල හිතන හින්දා
     
    ගොඩ දානව කියල අදහස් කරේ මහලොකු දෙයක් කරන්න නෙමෙයි..දැන් රට ආගාදයකනෙ තියෙන්නෙ ඒ ආගාදයෙන් ගොඩ ගන්නවත් පුලුවන් වෙයිනෙ මහින්දට,,, එතකොට මිනිස්සු අනිවා චන්දෙ දෙයිනෙ....
    දැන් චන්දෙකට ගිහිල්ල මහින්ද ෆේල් උනොත් ෆේල් වෙවී අවුරුදු 5ක්ම රට කරවන්න වෙනව...
    ඊට වඩා හොද නැද්ද අවුරුදු 2ක ට්‍රයල් පීරියඩ් එකක් දෙන එක..!!
     
    2005-2015 රටේ තත්ත්වය සංසන්දනය කරලා මිනිස්සු චන්දෙ පාවිච්චි කළා නම් 2015 මහින්ද පරදෙන්නේත් නෑනේ

    මහින්ද ෆේල් වුණොත් මම නම් චන්දෙ පාවිච්චි කරන එකත් අතාරිනව මිනිහට වඩා වැඩක් කරපු කෙනෙක් ඇක්ටිව් පොලිටික්ස් වල නැති හින්ද. රාජපක්ෂලාට බැරි නම් රාජපක්ෂලා තරම් වැඩ කරලා නොපෙන්නපු කෙනෙකුට කොහොමද පුළුවන් වෙන්නේ? (දැන් ඉතිං කියයි මම වහලෙක් කියලා. :lol:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    me ubalata pissuda bn nagara sabaa chande paraduna gaman anduwa gedara arinna hadanne:lol::lol:

    :lol::lol::lol: KasunKDP තමයි කියන්නෙ දැන් ආණ්ඩුව ගතහැකි කියල, මගෙන් අහනව මොකෝ ගන්නෙ නැත්තෙ කියල :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    27751694_1489361007856298_4120436945824510394_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    2005-2015 රටේ තත්ත්වය සංසන්දනය කරලා මිනිස්සු චන්දෙ පාවිච්චි කළා නම් 2015 මහින්ද පරදෙන්නේත් නෑනේ

    මහින්ද ෆේල් වුණොත් මම නම් චන්දෙ පාවිච්චි කරන එකත් අතාරිනව මිනිහට වඩා වැඩක් කරපු කෙනෙක් ඇක්ටිව් පොලිටික්ස් වල නැති හින්ද. රාජපක්ෂලාට බැරි නම් රාජපක්ෂලා තරම් වැඩ කරලා නොපෙන්නපු කෙනෙකුට කොහොමද පුළුවන් වෙන්නේ? (දැන් ඉතිං කියයි මම වහලෙක් කියලා. :lol:)

    රටේ මිනිස්සු සන්සන්දනය කරන්නෙ නැත්තන් මේපාට රනිල් මයිත්‍රී පරදී ද.?
    ඔයා වහලෙක් තමයි සහෝ... :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    @Identity: 2015 දීත් ඔය සැම්පලේ ප්‍රශ්නම අහනකොට හංස කාරයෝ කිව්වෙ එහෙම රැවැට්ටුවොත් ඊළඟ චන්දෙන් මයිත්‍රී පරද්දනව කියල, දැන් ඒක කරලනේ. ඉතිං පොහොට්ටු කාරයොත් ඒකම තමයි කියන්නේ. :lol: ඊළඟ චන්දෙන් පැරදෙන්න ඕන නම් මහින්දත් ආපහු මිනිස්සු රවට්ටයි මයිත්‍රී + රනිල් කළා වගේ :yes: