එකතු වෙලා මරාගමු

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එකතු වෙලා මරාගමු

    13227084_1002943276422108_396499729850932924_n.jpg


    ඔක්කොම එකතු වෙලා මරාගමු.... බෙදෙන්න හේතු ගොඩාක් හොයගමු, ජාති, ආගම්, කුල, පක්ෂ, රැකියා මට්ටම්, ලොකුකම්.... මේ ඔක්කෝම තදින් අල්ලා ගත්තම එනව හොද ගැම්මක්.... මේ ගැම්මෙන් අපිට පුලුවන් එකිනෙකා කොටවන්න... මරා ගන්න.... මාවත් මරපල්ලා... උබලත් මරා ගනිල්ලා.... අනිකාගේ ලේ දැකලා සතුටු වෙයල්ලා.... අපිට ගංවතුර ගලලා මදී.... තව කුනු තියනවනම් හොයලා, වීඩියො කරලා, පොටෝ ගහලා, රටටම පේන්න, රටම අව්ස්සන්න share කරපල්ලා, like කරපල්ලා, මම වගේ බැන බැන comments කරපල්ලා..... එකිනෙකා මරාගෙන හෝ සූනාමියකින් හැදිගෑවිලා යන්න ප්‍රාර්තනා කරපල්ලා.....
    :yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මූ තම්බි උන්ට කඩේ යනවා දා කියල කියන්න බැනේ.
    කීබෝඩ් වීරයෝ නම් නෙමේ හැබැයි ඒ තනවලට ගිහින් අදාල අත්දැකීම ගත්ත එවුන් තම කියන්නේ.
    එලකිරියේත් පහුගිය දවස්වල් ඔය ගැන කියල තිබ්බ
    ගංවතුර ත්‍රඩ් වැල
     
    • Like
    Reactions: RandomGuy

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    http://www.colombotoday.com/17419-2/

    ජලගැලීමෙන් අපාදාවට ලක්ව කොටු වී සිටින කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන සේවා ක්‍රියාත්මක කර තිබුණු අතර තව්හීද් ජමාත් නම් වූ ඉස්ලාමීය ආගමික සංවිධානයද බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර තිබිණි.
    සහන සේවාවල නිරත වූ සියළු කණ්ඩායම් ජාති ආගම් සියළු බේදයන් පසෙකලා එකසේ අපාදාවල පත්වූවන් ගලවා ගැනීමට සහ සහනාධාර සැපයීමට කටයුතු කළත් ඉහත ඉස්ලාමීය සංවිධානය මුස්ලිම් ජාතිකයන් පමණක් තොරාබේරාගෙන සිය ආපදා බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට කටුයුතු කර තිබිණි.
    මේ පිළිබදව සෙසු සහන කණ්ඩායම් සහ සහන සේවාවලට උරදී කටයුතු කළ මාධ්‍ය ආයනවල නියෝජිතයන්ද සදහන් කර තිබුණු අතර ඔවුන්ගේ ජාතිවාදි ක්‍රියාකාළාපය නිසා පොලීසිය සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ ගලවාගැනීමේ මෙහෙයුම් කලමනාකරණයටද බාධා එල්ලවී තිබිණි.
    මේ හේතුවෙන් ‘වැඩේ හරියට කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න.. අපිම කරගන්නම්‘ යැයි නාවික හමුදා නිලධාරීන් විසින් තව්හීද් ජමාත් සංවිධනයේ කණ්ඩායමට පවසා ඇත.
    මේ අතර ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහන සේවාවල යෙදී සිටි අදාල සංවිධානයේ ආපදා බෝට්ටු කණ්ඩායම ගංවතුරට කොටුව සහය ඉල්ලා සිටි සිංහල පවුල් කිහිපයක් පෙනි පෙනී ඔවුන් අතරමග දමා පැමිණ ඇති අතර පසුව පොලිසිය මැදිහත්වී එම පිරිස බේරාගැනීමට කටයුතු කර ඇත.
    මෙවැනි සිදුවීම් පිළිබදව දිගින් දිගටම පැමිණිළි ලැබීම හේතුවෙන් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් මෙහෙයවූ සහන කණ්ඩායම තව්හිද් ජමාත් සංවිධානයේ බොට්ටු සිය භාරයට ගෙන ඇති අතර පසුව පොලිසියේ අධීක්ෂණය යටතේ සහන සේවාවල යෙදවීමට කටයුතු කර ඇත.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මරික්කර්ගේ හිතේ සින්හලයන් නෑ - මිනිස්සු අත වනද්දී මුස්ලිම් ජනතාව විතරක් බේරාගන




    පසුගිය දින කිහිපයේ පැවති අපදා තත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් රටේ බහුතර ජනතාව සහෝදරත්වයේ දෑත දිගුකලේ කිසිදු ජාති බේදයක් නැතිවයි. නමුත් තවුහිදී ජමාත් සංවිධානය ඇතුළුව මුස්ලිම් මැති ඇමතිවරු ජාතිවාදී මානසිකත්වයෙන් යුතුව සිංහල ජනතාව බලා සිටිද්දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් උදව් උපකාර කිරීමේ ව්‍යාපාරයක් ගෙනගියේ තමන්ගේ ජතිවාදිත්වය ප්‍රදර්ශනය කරමින්.
    එවැනි අවස්ථා කිහිපයක් colombotoday.com රට හමුවේ තැබූ අතර එම හෙළිකිරීම් හේතුවෙන් අප ආයතනයට ජාතිවාදී ලේබලයක් ඇලවීමේ ව්‍යාපාරයක්ද සමහර පිරිස් ගෙනයනු දක්නට ලැබුණා.
    “මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කර සිටියේ මෙසේයි…
     
    • Like
    Reactions: sachith19920726

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,128
    46,771
    113
    දඹගොල්ලේ බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට මුස්ලිම් තරුණයෝ 8ක් සැකපිට අත් අඩංගුවට

    වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට අද (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.

    22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව අද (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.

    අත් අඩංගුවය ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
    මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් යන නිලධාරිහු පරික්ෂණ පවත්වති.



    13230125_566274900212182_229498271856233801_n.jpg


    13239453_566274996878839_9076541708257683121_n.jpg


    13232938_566275073545498_7492424191038771363_n.jpg


    13241102_566275433545462_4363311806723409180_n.jpg


    13233035_566275666878772_6756856147259660874_n.jpg