එකතු වෙලා මරාගමු
ඔක්කොම එකතු වෙලා මරාගමු.... බෙදෙන්න හේතු ගොඩාක් හොයගමු, ජාති, ආගම්, කුල, පක්ෂ, රැකියා මට්ටම්, ලොකුකම්.... මේ ඔක්කෝම තදින් අල්ලා ගත්තම එනව හොද ගැම්මක්.... මේ ගැම්මෙන් අපිට පුලුවන් එකිනෙකා කොටවන්න... මරා ගන්න.... මාවත් මරපල්ලා... උබලත් මරා ගනිල්ලා.... අනිකාගේ ලේ දැකලා සතුටු වෙයල්ලා.... අපිට ගංවතුර ගලලා මදී.... තව කුනු තියනවනම් හොයලා, වීඩියො කරලා, පොටෝ ගහලා, රටටම පේන්න, රටම අව්ස්සන්න share කරපල්ලා, like කරපල්ලා, මම වගේ බැන බැන comments කරපල්ලා..... එකිනෙකා මරාගෙන හෝ සූනාමියකින් හැදිගෑවිලා යන්න ප්‍රාර්තනා කරපල්ලා.....