එකදා වැහි film එක...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Parakrama-Jayasinghe-1829.jpg




    පරාක්‍රම ජයසිංහ මහතා අධ්‍යක්ෂණය කල ...




    97926324Ekada-Wahi.jpg




    මචං, එකදා වැහි film එක online බලන්න තැනක් තියනවද ?:lol:
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    Parakrama-Jayasinghe-1829.jpg

    [/COLOR][/SIZE]


    පරාක්‍රම ජයසිංහ මහතා අධ්‍යක්ෂණය කල ...


    මේ අර ජෙහාන් එක්ක ගේම ඉල්ලපු පොර නේද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකෙ බනින සීන් තියෙනව "පිස්සු ගූ පෑගිලා කියල"..:lol: හොඳ ‍ෆිල්ම් එකක්,ගමෙන් ඇවිල්ල ගේමක් දීල අතුරුදහන් වෙන කතාවක් තියෙන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඕකෙ බනින සීන් තියෙනව "පිස්සු ගූ පෑගිලා කියල"..:lol: හොඳ ‍ෆිල්ම් එකක්,ගමෙන් ඇවිල්ල ගේමක් දීල අතුරුදහන් වෙන කතාවක් තියෙන්නෙ.


    සිරාවට ? මචෝ මේක හොයාගන්න විදිහක් නැද්ද ?