එකපාරක් බැලුවොත් තවපාරක් බලනවාමයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකපාරක් බැලුවොත් තවපාරක් බලනවාමයි

    කාලෙකින් දැක්ක හොද සින්හල මියුසික් වීඩියෝ එකක් එකපාරක් බැලුවොත් තව පාරක් බලනවමයි රීපෝස්ට්නම් සොරි

     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුලින්ම ප්ලේ වෙද්දි හිතුනෙ ගෝත සිංදුවක් වෙන්න ඇති කියලා, බලන් යද්දි හොඳ තේරුමක් තියෙනවනෙ බොලේ

    "ඔබට සතුටක් ගෙනා ක්‍රියාව
    තවකෙකුට දුකක් ගෙන දෙයි නම්,
    එය තව දුරටත්,
    ඔබට සතුටක් නොවනු ඇත..."

    ලැජ්ජ හිතුනා සින්හලු, මං මීට පස්සෙ ලාංකීය සැප ත්‍රෙඩ් එක බලන් නෑ
     
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම ප්ලේ වෙද්දි හිතුනෙ ගෝත සිංදුවක් වෙන්න ඇති කියලා, බලන් යද්දි හොඳ තේරුමක් තියෙනවනෙ බොලේ

    "ඔබට සතුටක් ගෙනා ක්‍රියාව
    තවකෙකුට දුකක් ගෙන දෙයි නම්,
    එය තව දුරටත්,
    ඔබට සතුටක් නොවනු ඇත..."

    ලැජ්ජ හිතුනා සින්හලු, මං මීට පස්සෙ ලාංකීය සැප ත්‍රෙඩ් එක බලන් නෑ

    ඔව් මච්න් මුන්ගෙ සින්දු හොදයි.. චාටර් නෑ පාර්ට් ටයිම් ලවර් එකතමා මුන්ගෙ මම මුලින්ම ඇහුවෙ... ඒකත් පට්ට හැබැයි මුන්ට වැඩිකාලයක් ඔහොම ඉන්න බැරිවෙයි හේතුව මුන් ඉරාජ්ට හේත්තුවෙලා ඉන්නෙ ඌ මුන්ගෙන් ගන්න පුලුවන් හැමදේම අරන් හපේ විතරක් විසික් කරල දායි ලස්සනට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    owa sanukage songs wage lassana na machan...
    menna balanna sanukage singing..
    sanuka the legend.. future of sri lankan music industry...
    http://www.elakiri.com/forum/showthread.php?t=1625235

    මචන් ශනුක කියන්නෙ දක්ශයෙක් ඒත් ඌට තව සෑහෙන්න කාලයක් යන්න වෙන්නව තව සෑහෙන්න දේවල් ඉගන ගන්න වෙනව... නිකන් උබල ඔය කරන වැඩෙන් වෙන්නෙ බොයිලර් කුකුලෙක් බිහිවෙන එක... ජීවිත කාලය කෙටී.. මතකනෙ චන්ද්මාල්ට සුදුසු කාලයට කලින් නායකත්වය දීල උන දේ... ඒ වගේ විනාශායක් උබල ඔය කොල්ලටත් කරන්න එපා මොකද ඌ දක්ශයක්... ඌව බොරුවට පුම්බවන්න යන්න එපා... ඌට එබේ පිම්බෙන්න දීපන්
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කාලෙකින් අහපු පට්ට සින්දුවක් ......හැබැයි තියෙන්නේ Linkin Park ලාගේ style එක....උඹලට අහනකොට තේරුනේ නැද්ද....... Linkin Park ගේ In the end song එක වගේ............මොනවා උනත් good luck Guys......Linkin Park කියන්නේ මගේ Favorite බෑන්ඩ් එක.....

    :yes::yes::yes::yes::yes::yes::yes: