මචන් ගියමාසෙ මන් අලුතින් PC 1ක් අැසෙම්බල් කලා..
ඒත් මේක එකපාරටම stuck වෙනවනේ
M.board : Asus-H110M-C
CPU : Intel Core i5-6500
HDD : 1TB Barracuda
RAM : Corsair Vengeance LPX DDR4 2400 C14 2x8GB
VGA : තාම නෑ බන් (අැත්තම කිව්වොත් සල්ලි මදිවුනා)
මට තියෙන අවුල අැයි මෙහෙම වෙන්නේ කියලා
ඒත් මට සැකයක් තියනවා, මේ බෝර්ඩ් 1උපරිම සපෝට් කරන්නේ රැම් එකේ 2133Mhz එනකන් විතරයි.
රැම් 1 මට යාලුවෙක් ගෙනත් දුන්න එකක්,
ඔය අවුල එයිදෝ කියලා හිතුන නිසාම කඩෙන් අහුවා, උන් කිව්වා කමක් නෑ මේ බෝර්ඩ් එකේ සපෝට් කරන උපරිම ගාන අරන් මැෂිම වැඩකරයි කියලා, හරි කිව්වා වගේ මැෂිම නම් වැඩ.
මේකටමන්,
නියමිත වේලාවක් නෑ සමහර වෙලාවට පැය ගනන් වැඩ, සමහර වෙලාවට විනාඩි 5 යන්නත් කලින් ස්ටක්, අැයි බන් මේම වෙන්නේ,
බෝඩ් එකේ හාඩ්වෙයා අවුලක්ද, රැම් පෝට් වල වගේ
මට මේදවස්වල exam නිසා ෂොප් 1ට ගෙනියන්න බැරි උනා, කෝල් කරල සීන් 1 කිව්වම බෝඩ් 1 මාරු කරමු කිව්ව.
මට තියන අවුල ආයෙත් H110 බෝඩ් 1ක් දාල වැඩක් වෙයිද කියල,
2400Mhz and up සපෝට් කරනවනේ Z170 බෝඩ් වලනම්, ඒත් එකක් 30ක් වගේ වෙනවනේ බන්
Z170 බෝඩ් 1ට මාරු වෙන්නම වෙයිද බන්?

- රැම් පොට් 2ට රැම් 2 මාරුවෙන් මාරුවට ගහල බැලුවා
- බස් ස්පීඩ් 1 මැනුවල් 2133ට - කරා
- හාඩ් එකේ කේස් 1ක්ද කියල දන්නෙත් නැතිනිසා වෙන හාඩ් එකකට ඕඑස් ගහල රන් කරා