එකපාර කෙල්ලො දෙන්නෙකුට.....

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රිදිලා......නොහැකියාව ප්‍රදර්ශනය කරන්න එපා පොන්නයෝ:lol::lol::lol:

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුළුවන් බන් , දෙකක් නෙවෙයි දහ දොළහකට උනත් පුළුවන් .. මන් මේ කියන්නේ කුපාඩි කමකට නෙවෙයි . සිරා ලව් ..

    එහෙම නං අම්මට ආදරේ කරනකොට තාත්තට ආදරේ කරන්න බැරි වෙනවා, තාත්තට ආදරේ කරනකොට අම්මට බැරි වෙනවා වගේ කතාවක් උබ කියන්නේ .. එහෙම එකක් නෑ !
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මගේ ජීවිතෙත් ඔහොම අත්දැකීමක් තියෙනව.ඒ කොහොම උනත් ඔහොම සම්බන්ඳකම් වලට හොඳ අවසානයක් නෑ.
     

    harsha.perera

    Well-known member
  • පුළුවන් බන් , දෙකක් නෙවෙයි දහ දොළහකට උනත් පුළුවන් .. මන් මේ කියන්නේ කුපාඩි කමකට නෙවෙයි . සිරා ලව් ..

    එහෙම නං අම්මට ආදරේ කරනකොට තාත්තට ආදරේ කරන්න බැරි වෙනවා, තාත්තට ආදරේ කරනකොට අම්මට බැරි වෙනවා වගේ කතාවක් උබ කියන්නේ .. එහෙම එකක් නෑ !

    :yes::yes::yes::):)