එකමුතුකමට අපි අපි වෙමු.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    එකමුතුකමට අපි අපි වෙමු.

    කිරියේ එවුන් ටික සෙට් වෙලා සමාජ සත්කාරයක් කරමුද? දුප්පත් පවුල් වලට ඇදුම් ලබා දීමක් වගේ කැමති දෙයක්. Plans තියෙන උන් කියපල්ලා...අපි කරමු.
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    api karamu hoda deyak.mamath kamathiy ata pirikara wadeta. mama hithuwe apita barida? duppath gamaka lamayinta adum beda dimak wage deyak.onama deyak karamu.