එකම අයිතිකාරයාගේ දෙමල පත්තරේ හා සිංහල පත්තරේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    එකම අයිතිකාරයාගේ සිංහල පත්තරේ සිංහලුන්ට කොටි සැමරුම් ගැන කියලා කුලප්පු කරන අතරේ දෙමල පත්තරෙන් දෙමල ජනතාවට සිංහල ජනතාවගේ ජන සංහාරය ගැන ටෝක්ස් දෙයි.

    සිංහල හා දෙමල පත්තර දෙකම අයිති ආයතනය රොටියගේ
    https://www.facebook.com/share/v/18jME2Aff9/