"එකම එක කවියක්...?"

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකත් හරියට
    මං ඔයාට කියාගන්න බැරිතරමට ආදරෙයි
    කියල කියනව වගේ වැඩක් තමා:lol::lol::lol:
    ලස්සන නිර්මාණයක් වෙන්න කවි තොග පිටින් ලියන්න ඔනෙ නෑ අක්කෙ

    මීට කලිනුත් සාගරි අක්කද මංද පේලි හතරකින් මන් දැකපු ලස්සනම කවියක් ලියල තිබ්බ

    මේකත් ලස්සන කවියක් අක්කෙ තව ලියමු හොඳේ
    11.gif

    පංඩිතය වගේ කියෙව්වට මංවත් තාම කවියක් ලියල නෑ
    හික්ස්
     
    T.Kanch

    Member
    Jul 25, 2007
    4,576
    0
    0
    Sydney
    Zeus said:
    මේකත් හරියට
    මං ඔයාට කියාගන්න බැරිතරමට ආදරෙයි
    කියල කියනව වගේ වැඩක් තමා:lol::lol::lol:
    ලස්සන නිර්මාණයක් වෙන්න කවි තොග පිටින් ලියන්න ඔනෙ නෑ අක්කෙ

    මීට කලිනුත් සාගරි අක්කද මංද පේලි හතරකින් මන් දැකපු ලස්සනම කවියක් ලියල තිබ්බ

    මේකත් ලස්සන කවියක් අක්කෙ තව ලියමු හොඳේ
    11.gif

    පංඩිතය වගේ කියෙව්වට මංවත් තාම කවියක් ලියල නෑ
    හික්ස්
    ow eka aththa.... kavi liyanna onama na ewa therum ganna......:)
    sthuthi malla....:love: