බොහොමත් ම ස්තූතියි ..ලස්සනයි අක්කි
මට ගොඩ කාලෙකින් එකක් ලියන්න බැරි උනා![]()



බොහොමත් ම ස්තූතියිපොඩි කාලෙ හිතුවා 2,3ක් කරන්න.
පස්සේ එහෙමත් කරා..
දැන්..
දැන් නියම සැබෑ ආදරේ ලැබුනම එහෙම කරන්න හිතෙන්නෙ නැහැ..
කිව්වත් වගේ එකම එක හිතක් ලග මැරෙන තුරාවට ඉන්න තමයි බලාපොරොත්තුව..
ලස්සනයි..++++


