එකම එක හිතක් ළඟ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    එකම එක හිතක් ළඟ...

    එකම එක හිතක් ළඟ...

    සුදු මල් පියවිලි
    අතුරා නැත අප
    පිය මැන ආ මාවත සරසා ...
    මියැදුනු සිතකට
    රහසින් පෙම් බැඳි
    ජීවිතයම සුසුමක එතුනා ...
    හදගැබ ඉකිලන
    අරුමැසි සෙනෙහස
    ඔබ වෙනුවෙන් පණ ගැහෙන නිසා ...
    නිකැලැල් සෙනෙහස
    සුවිසල් හින්ද ම
    සුරකිමි පණ නල තියෙන තුරා ...
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලෙ හිතුවා 2,3ක් කරන්න.
    පස්සේ එහෙමත් කරා..
    දැන්..
    දැන් නියම සැබෑ ආදරේ ලැබුනම එහෙම කරන්න හිතෙන්නෙ නැහැ..
    කිව්වත් වගේ එකම එක හිතක් ලග මැරෙන තුරාවට ඉන්න තමයි බලාපොරොත්තුව..

    ලස්සනයි..++++
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    පොඩි කාලෙ හිතුවා 2,3ක් කරන්න.
    පස්සේ එහෙමත් කරා..
    දැන්..
    දැන් නියම සැබෑ ආදරේ ලැබුනම එහෙම කරන්න හිතෙන්නෙ නැහැ..
    කිව්වත් වගේ එකම එක හිතක් ලග මැරෙන තුරාවට ඉන්න තමයි බලාපොරොත්තුව..

    ලස්සනයි..++++
    බොහොමත් ම ස්තූතියි :yes::yes::yes: