එකම ගීයේ Recordings කිහිපයක් [Dileepa Podi Puthu_Clarence Wijewardena]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එකම ගීයේ Recordings කිහිපයක් [Dileepa Podi Puthu_Clarence Wijewardena]

    picture.php


    දිලිප පොඩි පුතු ගීය මුලින්ම තැටිගත වෙලා තියෙන්නෙ 70 ව දශකයේ මුල් භාගයෙදි,ගීතයේ දිලිප පුතු වන්නෙ ප්‍රවිණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන් ගේ පුත් දිලිප අබේසේකර මහතා.මෙය මුලින් ලියවි තිබෙන්නෙ කවියක් හැටියට,පස්සෙ කරුණාරත්න අබේසේකර මහතාගෙන් අවසරය මත ගීයක් කර සංගීතය දමා ක්ලැරන්ස් විජයවර්ධනයන් ගයලා තියනවා.

    මෙම ගීය මගේ ප්‍රියතම ගීය හැටියට දැන් අවුරුදු ගනනාවක් පවතිනවා :yes:

    ගීතය පටිගත කිරිම් කිහිපයක් සහ නව සංගීතය එක් කල පිටපත් කිහිපයක් එක් කර හැදුවා එක දිගට අහන්න පුළුවන් වෙන්න එකක්,බලන්න පැරණි පටිගත කිරිමේ සිට අළුත් එක දක්වා තියන වෙනසත් එම වෙනසේ තියන ලස්සනත්.මෙම පැරණි පිටපත් මුලින් අන්තර්ජාලයට උඩුගත කල අයට මගේ ස්තුතිය.

    විශේෂයෙන් පැරණි ගී අන්තර්ජාලයට උඩුගත කරන goonewj ට මගේ ස්තුතිය.

    මෙන්න මුල් පටිගත කිරිමේ සිට,පටිගත කිරිම් කිහිපයක් එක් කල හැදු එක,හොඳද බලන්න.

    http://vimeo.com/108516872

    මේ ක්ලැරන්ස් විජයවර්ධනයන්
    1988 කොහේ හරි ‍රැක සෙට් උනු දවසක :D,ජොලියට කියපු වර්ශන් එකක්,මෙකත් අහන්න.



    Clarence_tomb.jpg


    ක්ලැරන්ස් විජයවර්ධන නැමති එ අසහය ගායකයාට මොක් සුව !!! නිවන් සුව !!!
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මන් දැන් මේ ඇල්බම් එකක් ඩවුන්ලෝඩ් කරලා අහන ගමන් බන්,


    ක්ලැරන්ස් විජයවර්ධන නැමති එ අසහය ගායකයාට මොක් සුව !!!​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්ලැරන්ස් විජයවර්ධන නැමති එ අසහය ගායකයාට මොක් සුව !!!