එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන ආණ්ඩුවද බන් වැරදි නොකරන්නේ? හැබැයි සාපේක්ෂව කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව මට දහ ගුණයක් හොඳයි. බොරු සෝබන නෑ කලින් වගේ. තාම අවුරුද්දක් වත් නෑ උඹලා මැජික් බලාපොරොත්තු වෙන්න එපා. තව ටික කාලයක් ගිහින් බලමු මොකද මහින්ද ජනාධිපති උන හැටියම යුද්දේ කරේ නෑනේ. මහින්දත් සාම කතා වලට ගියානේ. ගිහින් අවුරුද්දකට පස්සෙනේ යුද්දේ කරේ. ඉතින් අපිත් බලමු.

    උඹලගෙත් මාර තියරි තියෙන්නෙ බන්.... එහෙනම් කිරල මැනල අරැන්ට අඩුවෙන් වැරදි කරන්න මුන් ඇවිල්ල ඉන්නෙ... සන්තෝෂයි......
    වොක්ස්වැගන් කර්මාන්තශාලාවෙ රැකියා ලක්ෂ 02, බයික් වෙනුවට කාර් සිහිනය තරැණයන්ට දුන්නෙ මොකටද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලගෙත් මාර තියරි තියෙන්නෙ බන්.... එහෙනම් කිරල මැනල අරැන්ට අඩුවෙන් වැරදි කරන්න මුන් ඇවිල්ල ඉන්නෙ... සන්තෝෂයි......
    වොක්ස්වැගන් කර්මාන්තශාලාවෙ රැකියා ලක්ෂ 02, බයික් වෙනුවට කාර් සිහිනය තරැණයන්ට දුන්නෙ මොකටද

    කව්ද බන් උඹට කිව්වේ ඕකෙන් ලක්ෂ 02 රැකියා දෙනවා කියලා? උඹට පිස්සුද? හැටිද? යකෝ ලක්ෂ දෙකක් එක ෆැක්ටරියක වැඩ කරන්න පුළුවන්ද? :baffled::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    image.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කව්ද බන් උඹට කිව්වේ ඕකෙන් ලක්ෂ 02 රැකියා දෙනවා කියලා? උඹට පිස්සුද? හැටිද? යකෝ ලක්ෂ දෙකක් එක ෆැක්ටරියක වැඩ කරන්න පුළුවන්ද? :baffled::rofl:

    බයික් වෙනුවට කාර් සිහිනය තරැණයන්ට දුන්නෙ මොකටද? :rofl:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,752
    113
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    aththa bidei paya burulen thaba waren.........

    hodamu thawa hodamu
    hodamu thawa hodamu :rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්ද බන් උඹට කිව්වේ ඕකෙන් ලක්ෂ 02 රැකියා දෙනවා කියලා? උඹට පිස්සුද? හැටිද? යකෝ ලක්ෂ දෙකක් එක ෆැක්ටරියක වැඩ කරන්න පුළුවන්ද? :baffled::rofl:

    ලක්ෂ 2 ක් එපා.... 100ක් ......
    ගිවිසුමත් අත්සන් කරල තියෙන එකේ .... පුලුවන් වෙයිද?????
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,752
    113
    ලක්ෂ 2 ක් එපා.... 100ක් ......
    ගිවිසුමත් අත්සන් කරල තියෙන එකේ .... පුලුවන් වෙයිද?????

    aduma gane 25k denna kiyapanko..........

    aththa nam pare pissuna bulb ekak dagannawath mun prayogika ne , ekai atta
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    කොහොම අැන්දත් මොකක් අැන්දත් සමාන ගානක් දෙන්න ඔනා. නැත්නම් නොදි ඉන්න කියාපිය රට්ටු හිනස්සන්නෙනැතිව
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    මොකක්ද පකෝ දෙමල පාසල් නිල ඇදුමෙයි සිංහල නිල අදුමෙයි වෙනස???
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    එතකොට දෙන රෙදි ගොඩක් ඉතුරු උනා. ඒ ඉතුරුව අඩු කරන්න තමයි මේ කරන්නේ.

    දැන් එතකොට තෝ මොන ඇමතිද ලේකම්ද මේව උත්තර දෙන්ඩ?

    ඕෆ් ටොපික් යාලුවා. ඕවාට උඹට උත්තර ඕනේ නං ගිහින් ආරක්ෂක ලේකම් හම්බුවෙයන්. මම නෙමේනේ ආරක්ෂක ලේකෙම්.

    දන්න හුත්තකුත් නෑ හුත්තේ පලුවකුත් නෑ.
    :rofl:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ.

    අදින විදිය වෙනස් මචන්.

    සිංහල ළමයින් ඔලුව වසන්නේ නැත. දිග කලිසමක් UNIFORM එකට ගන්නේ නැත.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    නිල ඇඳුම කියන්නෙ හැමෝටම එක ස්ටෑන්ඩර්ඩ් එකක් සුට්ටෝ. හම්බය දෙමල සිංහලය කියල වෙනසක් නෑ. සිංහල කෙල්ලෝ අඳින විදියට මුස්ලිම් කෙල්ලොන්නට අඳින්න බැරිනම් වැඩිය යන රෙදි සල්ලි දීල ගත්තදෙන්. ඔය විදියට බැලුවම මුල් ඉල්ලන හැමදේම දෙන්න වෙයි. සමහරවිට ඉස්සරහට හලාලුත් නීතිගත වෙයි.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මොකක්ද පකෝ දෙමල පාසල් නිල ඇදුමෙයි සිංහල නිල අදුමෙයි වෙනස???

    මේකනම් පොඩ්ඩක් හිතන්න වෙනවා. එකනම් ඇත්ත නේද මචන්. මම හිතන්නේ BONUS BONUS ...............LTTE හිතවාදීනුත් නිදහස්කර නේද? ලංකාවේ අපේ ලංකාවේ.................
     
    Sep 24, 2015
    6
    1
    0
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    danne nethi nisa ahanne musslim girls la adin adumanam wenas kiyala dannawa eth tamil girls la adin gauma i sinhala girls la adina gaumai athana wenasa kiyala denna puluwan da?
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ගමgay;19370811 said:
    දැන් එතකොට තෝ මොන ඇමතිද ලේකම්ද මේව උත්තර දෙන්ඩ?

    දන්න හුත්තකුත් නෑ හුත්තේ පලුවකුත් නෑ.
    :rofl:

    පඩ හඬ පමණි.....ගඳ නැත........