එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    යකෝ පුදුම වැරදි හොයන උන් ටිකක්නේ දැන් මේකේ ඉන්නේ. මුන් කලින් කොහෙද දන්නේ නෑ හිටියේ. :P

    මහින්දගේ බොරු ෂෝ විතරයි කිව .බොරුවට පොස්ටේර් අරවා මේවා ගහනවා කිවා .

    මුන් දැන් අය වැයටත් add දානවා .

    නිකන් හිතපන් එක add ට ලක්සයක් .
    දවසට 10 වගේ දානවා .මිලියනයක් .

    චැනල් 10 වගේ දානවා .දවසකට කියක් ද බන් .

    දැන් දවස් කියක් දානවද .

    ඕව කියද්දී ටොයියෝ ............

    http://elakiri.com/forum/showthread.php?t=1713736
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    machan demala lamai adinne ekama adumak thami. muslim unta nam vadiyen dunnata kamak na mokada un oluwa vahanava, kakul vahanava ethakota vadipura redi one namuth demala un adinne sinhala kello adinama uniform ekami. tie ekai venas.
     

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    ඕක පට්ට බොරුවක්

    මම වැඩ කරන්නේත් උතුරේ අධ්‍යාපන කාර්යාලයක

    දැනුත් වව්චර් බෙදන වැඩ මම

    1- 5 රු 400

    6-9 රු 800

    10-13 රු 800

    ඔය කියන්නේ සාට හැට්ට රෙදි ගණන්

    මෙහ කව්රුත් සාය හැට්ට අදින්නේ නැ
    හැමොටම දෙන්නේ ගවුම් රෙදි ගණන්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..
    හරි සංතෝසයි ඉතිං..
    6418205.png


    9Y7qmQ3.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නිල ඇඳුම කියන්නෙ හැමෝටම එක ස්ටෑන්ඩර්ඩ් එකක් සුට්ටෝ. හම්බය දෙමල සිංහලය කියල වෙනසක් නෑ. සිංහල කෙල්ලෝ අඳින විදියට මුස්ලිම් කෙල්ලොන්නට අඳින්න බැරිනම් වැඩිය යන රෙදි සල්ලි දීල ගත්තදෙන්. ඔය විදියට බැලුවම මුල් ඉල්ලන හැමදේම දෙන්න වෙයි. සමහරවිට ඉස්සරහට හලාලුත් නීතිගත වෙයි.
    :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..
    හරි සංතෝසයි ඉතිං..
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..:yes:
    හරි සංතෝසයි ඉතිං..:cool:
     
    • Like
    Reactions: Dilwaale

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..
    හරි සංතෝසයි ඉතිං..
    6418205.png

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕක පට්ට බොරුවක්

    මම වැඩ කරන්නේත් උතුරේ අධ්‍යාපන කාර්යාලයක

    දැනුත් වව්චර් බෙදන වැඩ මම

    1- 5 රු 400

    6-9 රු 800

    10-13 රු 800

    ඔය කියන්නේ සාට හැට්ට රෙදි ගණන්

    මෙහ කව්රුත් සාය හැට්ට අදින්නේ නැ
    හැමොටම දෙන්නේ ගවුම් රෙදි ගණන්

    proof dapan
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :no::no:

    මුන් සිංහල නායකයෝ නෙමේ බන් අවජාතකයෝ පොන්න හැත්ත..

    අවුරුදු 6 ඉවරවෙනකොට ඊළමත් දීල තියෙයි ..

    මේවත් හොදයි ඉයන බැලයෝ ඉන්නවනේ ..:growl:

    ගොට්ට ඇල්ලුවට රටක ඉන්නේ ඔක්කොම ළමයි .මුස්ලිම් උන් රෙදි පොරවන් ඉඉන්න නිසා කමක් නැ කියමු .එතකොට දෙමල ලමයි සිංහල ලමයගෙයි ඇදුමට දෙන ගැන වෙනස් වෙන්නේ කොහොමද ?

    දැන් ජාතිවාදේ ගෙනියන්න උදව් කරන්නේ කව්ද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Roxx 123:19371773 said:
    ඕක පට්ට බොරුවක්

    මම වැඩ කරන්නේත් උතුරේ අධ්‍යාපන කාර්යාලයක

    දැනුත් වව්චර් බෙදන වැඩ මම

    1- 5 රු 400

    6-9 රු 800

    10-13 රු 800

    ඔය කියන්නේ සාට හැට්ට රෙදි ගණන්

    මෙහ කව්රුත් සාය හැට්ට අදින්නේ නැ
    හැමොටම දෙන්නේ ගවුම් රෙදි ගණන්

    Pollen gahanawa wage ohoma eka paara kiyala daanna epa bro,
    Thread eka adan yanna topic ekak nathi wenawa ethakota :(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    කියහන් බලන්න දෙමල ළමයගේ යුනිෆෝර්ම් එකේ වෙනස? .. බෙට්ට ලොවන එකෙත් සීමාවක් නැහැ
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    demala ayata wedipura gewanawa kiwwe kawda? meka me ayama hadaa gaththu mathayak, burkaawa muslim nisaa hithuwa saaya hetta demala kiyalaa, saaya hetta walata thamai wediyen gewanne, Labuduwe Siri Dhamma vidyaleth uniform eka saaya hetta, eke bahutharayak Sinhala lamai inne,