එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඕක දෙන්නේ එක ක්‍රමවෙදෙකට. කලින් උනේ රෙදි දුසින් ගණන් නාස්ති උන එක විතරයි. මේකෙන් එහෙම වෙන්නේ නෑ. මේකෙන් ඉතිරියක් කරගන්න හදන්නේ. හැමෝටම ඕනේ ඕනේ විදියට නටන්න බෑ ඉස්සර වගේ. අඩු පාඩු තියනවා ඒවා ඉස්සරහට බලලා හැදෙයි. හැම රෙද්දකම වැරදි හොයන්න උඹලා කලින් වැරදි හෙව්වේ නැති නිසාද බන්? :baffled:

    Ehenam demala ganu lamaita vadi ai..... Un adinneth ape kello adina ekamane...... Me sinhala ratak sinhalayata mul thana denna oni........
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    12341531_478591525677778_8582612724056559937_n.jpg

    මේක නං ඇත්ත යුනිෆෝම් දෙකේ වෙනසක් නෑ තමා.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    12295524_710381425728029_5134451448352954958_n.jpg

    අපේ සල්ලි වලින් බුර්කා ඇදන් ඉස්කොලේ ගිහින් අන්තිමට අපිටම කෙලිනවා කාලකකන්නි හැත්ත

    Ow ban ........
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..:yes:
    හරි සංතෝසයි ඉතිං..:cool:
     
    • Like
    Reactions: 3rdEye

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මේක නම් පට්ටම සමානාත්මතාවයක්,
    මුන්ව හෙනම ගහල හකුලෝලම යන්න ඔනී....
    :( :( :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sinhalayata kela weno kiya kiya kegahala wedak ne ban. sinhalayata kela karanne Muslim Tamil neme sinhala un mai. :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද පොහොර වල මිල 1500 ඉදන් 6000 කරපු වෙලාවේ මේ එකෙක් හිටියද කෑගහන්න.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපිත් මුන්ට ජන්දේ දුන්නා නේ සිංහලයටම කෙලවන්න ................