තලවාකැලේ, ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 15 දෙනෙක් ඊයේ (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අතර එකම පවුලක 11 දෙනෙක් ද වනවා.
ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි පූසාරි කෙනෙකුගෙන් බව හඳුනාගෙන තිබෙනවා.
එම 15 දෙනා අතර සිටි පිරිමි පුද්ගලයින් හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් කන්තාවන් කඹුරුපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.