හම්මෝ මුන්ගේ පච![]()
ඔයා ගියෙ මේකට නේද
'පිපෙන තරු'
මනස සෙමෙන් වර්දනය වන ලමුන් සදහා විශේස ආයතනය
දෙහිවල
හම්මෝ මුන්ගේ පච![]()
දැන් ඉන්නෙ ඔරිජිනල් කෙනා නෙමේ පොක්ක.. ඩුප්ලිකේට් කෙනා..ඩයනව දන්නෙ කවුදඅන්න උන් කුරුණෑගල
කිරිය කියන්නේ මලියදේව OB එක වෙන්න බැයිද
Year eka mokakda bro?
------ Post added on Jan 4, 2023 at 1:52 AM
------ Post added on Jan 4, 2023 at 1:57 AM
ඔව්නේහ්. හරියටම කියුවා හොර ගෙඩියාඔයා ගියෙ මේකට නේද
'පිපෙන තරු'
මනස සෙමෙන් වර්දනය වන ලමුන් සදහා විශේස ආයතනය
දෙහිවල
2007 A/L bn, umba?mama hithuwa kawruth na kiyala baladdi dennelma innawaubala out una years monada?
At last...![]()
ඉසිපතන මිගදායේ
කොළඹ 05 බෝඩරේ .. ඉසිපතනේ..![]()
මචන් අවූල් ගන්න එපා පොඩි ප්රශ්නයක් තියනවා ..මටනම් ඔය school කල්ට් එක සෙට් වෙන්නේම නැ ..ඉස්කෝලේ සර්ට් අදින එක වාහන වල බැජ ගහන එක ඒවා මහා මෝඩ අතල් වගේ මට පෙන්නේ ඇත්තම කතා කරොත් ලංකාවේ සුපිරි ඉස්කෝල තියෙන්නේ කිපයයිනේ
1.royal college colombo
2.thurstan college colombo
3.st thomas college Mount Lavinia
4.vishaka colombo
5.anada
6.nalanda
kandy
1.trinity college kandy
2.dharmaraja college kandy
3.kingswood college kandy
kurunagala
1.maliyadeva
ඔය සෙට් එකේ උන් නම් රැගු වත් කමන් නැ ..ඉස්කෝලේ නිසා ලංකාවෙනම් ජොබ් උනත් ගොඩදාන්න පුලුහන් පොඩ්ඩක් බලපන් හොයලා ආමි නේවී ඒයා ෆොස් ලොකු පුද්ගලික කම්පැනි ලොකු පුටුවල c ලේවල් වල ඉන්න උන් 98% ම ඔය ඉස්කොළ සෙට් එකේ (ඉන්ටර් නැෂනල් උනුත් ඉන්නවා) ඉතින් මම නම් කියන්නේ ලංකාවේ ගනන් ගන්න ඉස්කෝල තියෙන්නේ ඔච්චර තමයි ..
ඔව් බන් නමුත් මම දාල තියන ලිස්ට් එකේ ටිකටත් සැහෙන වටිනා කමක් තියනවා ...ලංකාවේ සුපිරි ඉස්කෝල එකයි ප්රෙන් තියෙන්නේ. ඔයා දන්නවනේ මොකක්ද කියල.![]()
ඕනෙ ඔට්ටුවක් මේකෙ ඇම්ඩන්ලගෙන් 90%ක් ම ඩී.එස්
මට පෙන්නේ ඇත්තම කතා කරොත් ලංකාවේ සුපිරි ඉස්කෝල තියෙන්නේ කිපයයිනේ
Thurstan.thurstan college colombo
මචන් අවූල් ගන්න එපා පොඩි ප්රශ්නයක් තියනවා ..මටනම් ඔය school කල්ට් එක සෙට් වෙන්නේම නැ ..ඉස්කෝලේ සර්ට් අදින එක වාහන වල බැජ ගහන එක ඒවා මහා මෝඩ අතල් වගේ මට පෙන්නේ ඇත්තම කතා කරොත් ලංකාවේ සුපිරි ඉස්කෝල තියෙන්නේ කිපයයිනේ
1.royal college colombo
2.thurstan college colombo
3.st thomas college Mount Lavinia
4.vishaka colombo
5.anada
6.nalanda
kandy
1.trinity college kandy
2.dharmaraja college kandy
3.kingswood college kandy
kurunagala
1.maliyadeva
ඔය සෙට් එකේ උන් නම් රැගු වත් කමන් නැ ..ඉස්කෝලේ නිසා ලංකාවෙනම් ජොබ් උනත් ගොඩදාන්න පුලුහන් පොඩ්ඩක් බලපන් හොයලා ආමි නේවී ඒයා ෆොස් ලොකු පුද්ගලික කම්පැනි ලොකු පුටුවල c ලේවල් වල ඉන්න උන් 98% ම ඔය ඉස්කොළ සෙට් එකේ (ඉන්ටර් නැෂනල් උනුත් ඉන්නවා) ඉතින් මම නම් කියන්නේ ලංකාවේ ගනන් ගන්න ඉස්කෝල තියෙන්නේ ඔච්චර තමයි ..
SameDharmaraja College Kandy![]()