එකම පාසලේ අය සෙට්වෙමු !!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙහ් හේ. කොල්ලෝ හෙන අසහනෙන් ඉඳල තියෙන්නේ ඉස්කෝලේ නම කියාගන්න බැරුව. thread එකේ අහල තියෙන්නේ මොකක්ද කියලත් අමතකයි තියන කලබලේට. 🤭
     
    • Haha
    Reactions: kolavari

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    ආපෝ ඉස්කෝලේ කාලේ නම් මතක් කරන්න එපා........ දෙවිවරු වගේ ගුරුවරු 2-3ක් හිටියා. අනිත් උන් නම් තනිකර මන්ද මානසිකයෝ.
     

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    Nalandianz Forever nigga
    eka eka ewa kiyogena awoth ehema olu katu kudu karanawa haritheee
    @todd2231048 & @SHEHAN_GIWANTHA mun dennath nalandians mn hitanne , not sure hby
    320778778-1324975281636759-7177471068720884059-n.jpg
    Ade me too! ❤️🤍❤️
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA