අඩෝ මම ටික කාලයක් යනකන් ඔය වචන හතර නිකන වචන හතරක් විදියට කිව්වේ.Vidya..........laya
lol math ahema thamai podi kale ohe kiyanwa.අඩෝ මම ටික කාලයක් යනකන් ඔය වචන හතර නිකන වචන හතරක් විදියට කිව්වේ.
මට තේරුනෙත් නෑ මොකද්ද මේ කියන අපබ්‍රන්සේ කියලා..
පස්සේ ඕක ලියලා තිබ්බ තැනක් දැක්කම තමයි මීටර් උනේ මේ කියන්නේ මොකද්ද කියලා.

6-0හප්පා කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ බිග්මැච් පැරදුනාම කප් එක පොලවෙ ගහන අඩුකුලේ ඉස්කෝලෙ උන්නෙ![]()
Matath bari una bn, langin yanawa smahara dawas walata balabalasch eka paththa palathe giye na sahena kalekin.
ශිෂ්‍ය සමයේ ඔබ ගිය පාසල සහ මිහිරි මතකයන් මෙහි තබා යන්න.![]()
2010 නම් මම 3 වසරේමං ඕකේ ඉස්සර හිටපු පිනාගේ දුවව දන්නනව
2010 විතර
Uba rajans ද මං kck![]()
"රාජකීය දරගෙය"Kingswood baby![]()
හම්මට උඹ රෝයල්ද මොන අවුරුද්දෙද අවුට් උනේ.. ඉස්සර අපි උඹලගෙ ඉස්කෝලෙට අවුරුද්දකට සැරයක් පැනල ගහනව.. Devans කොල්ලෙක් Here
මලියදේව, කුරුණෑගල
මන් ආතල් එකට දැම්මේ බන් මන් මලියදේව ගියේ(2015)
kurunegala hena set ekak innawane meke yako
Mawath daganin
Maliyadeva kollek doooo
කුරුණෑගල මලියදේව
- D E V A N S -
කුරුණෑගල මලියදේවේ කොල්ලෙක් තමා ඉතින්![]()
කිරිය රන් කරන්නේ මලියදේව කොල්ලො ඩෝ.. ආනන්ද නාලන්ද රෝයල් අඩු කුලේ පරයෝ ඉන්නවද තව
මලියදේව කුරුණෑගල
මාත් AL මලියදේව
මලියදෙවේ තමා. 2004 A/L
. මුල්ම එකවුන්ට් එක 2007, දැන් ඒක කොහෙද කියලා නෑ
![]()
කිරිය කියන්නේ මලියදේව OB එක වෙන්න බැයිද
Year eka mokakda bro?
------ Post added on Jan 4, 2023 at 1:52 AM
------ Post added on Jan 4, 2023 at 1:57 AM