එකම පාසලේ අය සෙට්වෙමු !!

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අඩෝ මම ටික කාලයක් යනකන් ඔය වචන හතර නිකන වචන හතරක් විදියට කිව්වේ.
    මට තේරුනෙත් නෑ මොකද්ද මේ කියන අපබ්‍රන්සේ කියලා.. 🤭
    පස්සේ ඕක ලියලා තිබ්බ තැනක් දැක්කම තමයි මීටර් උනේ මේ කියන්නේ මොකද්ද කියලා.
    School anthem එකේ ඇදලා කියන ටිකද? 😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,771
    113
    එකමත් එක රටක
    School anthem එකේ ඇදලා කියන ටිකද? 😂😂😂
    ඔව් බන්.
    මම නිකන් ගෑනුන්ගේ නම් වගේ ඕක කිය කියා හිටියේ.. ලන්දා, ලයනා, ..
    අර ලියපු එකක් දැක්කම තමයි ඕක මිටර් උනේ.
     
    • Haha
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔව් බන්.
    මම නිකන් ගෑනුන්ගේ නම් වගේ ඕක කිය කියා හිටියේ.. ලන්දා, ලයනා, ..
    අර ලියපු එකක් දැක්කම තමයි ඕක මිටර් උනේ.
    සිරාවටම, ලන්දා ගාද්දි full holman 😂😂😂. දවසක් දැක්කා SRB එකේ ඕක ලියලා තියෙනවා. එදා ඉඳලා shape.
     
    • Like
    Reactions: dilann

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    "මාත සොඳුරු ගුණධාරී දිලේවා සැමදා හෙළදීපේ"
     
    Last edited:

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    adee..ape skole ekekuth innawa 😍

    yakooo meke inna devans heththa.. :oops:
    eka neme 2009 AL un innawada thope ganu eke bio karapu unge contacts thiyena?🤭