Isipathana College , Colombo 05
------ Post added on Jan 9, 2023 at 5:23 AM
Ado mathකොළඹ 05 බෝඩරේ .. ඉසිපතනේ..![]()
------ Post added on Jan 9, 2023 at 5:23 AM
Ado mathකොළඹ 05 බෝඩරේ .. ඉසිපතනේ..![]()
Mata A/L karanna ඔකපතන කොලේජ් ekata yanna wasanawa nathi una ban. Mata A7 tibbe. ඔකපතන කොලේජ් ekata gatte A10nඔකපතන කොලේජ්, වකපුට...
ප්‍රවුඩ් ටු බී අ ඔකපතනියන්...![]()
School anthem එකේ ඇදලා කියන ටිකද?අඩෝ මම ටික කාලයක් යනකන් ඔය වචන හතර නිකන වචන හතරක් විදියට කිව්වේ.
මට තේරුනෙත් නෑ මොකද්ද මේ කියන අපබ්‍රන්සේ කියලා..
පස්සේ ඕක ලියලා තිබ්බ තැනක් දැක්කම තමයි මීටර් උනේ මේ කියන්නේ මොකද්ද කියලා.
ඔව් බන්.School anthem එකේ ඇදලා කියන ටිකද?![]()
සිරාවටම, ලන්දා ගාද්දි full holmanඔව් බන්.
මම නිකන් ගෑනුන්ගේ නම් වගේ ඕක කිය කියා හිටියේ.. ලන්දා, ලයනා, ..
අර ලියපු එකක් දැක්කම තමයි ඕක මිටර් උනේ.
ගන්න මිටීමක් මෙතනම ගමු එහෙනම්.Mama upa sabapathi

ෆල ෆල devinazla ape.adee..ape skole ekekuth innawa
yakooo meke inna devans heththa..
eka neme 2009 AL un innawada thope ganu eke bio karapu unge contacts thiyena?![]()
Gammac thamai neehhh !ෆල ෆල devinazla ape.
Devanzlata familianz tamaa