එකම බොරුව හැමදාම කරන්න බෑ

bt Thalangama

Active member
  • Sep 7, 2020
    169
    233
    43
    විශ්වාසය බිද වැටිලා, අන්ඩුව පේළ්, එකම බොරුව හැමදාම බෑ ............ හැබැයි ඊලග පාරත් ජනාධිපති ගෝඨා
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මේ ආණ්ඩුව කරන වැරදි සුද්ද කරන්න යන්නෙ නෑ. ඒ උනාට මෙහෙම දේවල් විහිලුවට අරගෙන ඉදල එකපාරක් බෝම්බ කෑව. ඒක හින්ද අවදානෙන් ඉන්න ඕන. නැතුව හැම බම්බුවකටම ඡන්දයක් ළග හින්ද කිය කිය ඉන්නෙ නැතුව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    තාම ඡන්දයක් එනවා කියල හරියටම කියන්න බෑ බන් .. මන් නං සිග්නල් එකට තියන් ඉන්නේ @giggee මූව. ඩයල් එක මේ එකවුන්ට් එකට ලොග් වෙලා ලපයටයි පුංචි අම්මටයි මෙතන ගේම ඉල්ලනවා කියන්නේ බඩු හරි , ඡන්දයක් අත ළඟ 😂 තාම Last seen Nov 26, 2020 😂
    🤣🤣🤣🤣🤣
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගු ඇන් පි මෝඩ කම පෙන්නන තෙර්ඩ් එකක් බෝම්බ කාලත් තාම හැදිල නැ

    මේකෙන් ටිකක් පුකේ හිලේ උලච්චි කරගනින්. එතකොට හොද වෙයි. :rolleyes:

    131241195_391743188612416_6918134357536941407_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගු ඇන් පි මෝඩ කම පෙන්නන තෙර්ඩ් එකක් බෝම්බ කාලත් තාම හැදිල නැ

    ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩු....ඒක නෙවෙයි... යුක්‍රේන් සුද්දෙක්ට කොල්ලෙක් ඕනේලු... උඹ ලෑස්තිද ... උඹට කියක් හරි හොයාගන්න පුලුවන් නේ...​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දාන්නෙ ආතල් එකට. 2883 වෙනකං රාජපක්ෂවරු තමයි. :love:
    ඔව් ඉතින් උබල තව අර වගේ පොටෝ හදල මඩ ගගහ දගල දගල ඉදපල්ලකො 2083 වෙනකන්ම රාජපක්ශල ඉදි තමයි..යකෝ කියන දෙයක් පදනමක් ඇතුව කියන්ඩ ඉගෙන ගනිල්ල මොන තෙර්ඩ් එක දැම්මත් උබල හත්පොලේ ගාගන්නවනෙ..
     
    • Haha
    Reactions: Kolama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් ඉතින් උබල තව අර වගේ පොටෝ හදල මඩ ගගහ දගල දගල ඉදපල්ලකො 2083 වෙනකන්ම රාජපක්ශල ඉදි තමයි..යකෝ කියන දෙයක් පදනමක් ඇතුව කියන්ඩ ඉගෙන ගනිල්ල මොන තෙර්ඩ් එක දැම්මත් උබල හත්පොලේ ගාගන්නවනෙ..
    බයේ බෑ තව බෝම්බ කීයක් පුපුරවයිද දන්නෑ.නාමල් ජනපති කරන්නත් ඵපැයි...😁😁
     
    • Haha
    Reactions: Kolama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ලබා උපන් හැටි බ්‍රෝ! :(

    View attachment 108741
    උන් ගේ අවුලක් නැහැ නේ බං . Media Unit එක පඩි යක් අරගෙන වැඩ කරනවා. ඒකට උබල වගේ ගොන් හරක් ටික . වේලාව කාගෙන බොරුවට Post දාගෙන වලළන් න හදනවා . උන් පඩියට වැඩ උබ ලා වගේ මැටි හරක් රටට වැඩක් කරපු නැති පක්ෂවල දර දිය අදිනවා 🤩🤩🤩🤩🤩🤩
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උන් ගේ අවුලක් නැහැ නේ බං . Media Unit එක පඩි යක් අරගෙන වැඩ කරනවා. ඒකට උබල වගේ ගොන් හරක් ටික . වේලාව කාගෙන බොරුවට Post දාගෙන වලළන් න හදනවා . උන් පඩියට වැඩ උබ ලා වගේ මැටි හරක් රටට වැඩක් කරපු නැති පක්ෂවල දර දිය අදිනවා 🤩🤩🤩🤩🤩🤩

    උඹ වගේ:lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බෝම්බ ඇල්ලුවම: මේක ඉලෙක්ෂන් ඩ්‍රාම එකක්.
    බෝම්බ පිපුරුවම: ස' Failed
    :rolleyes: :rolleyes: :rolleyes:

    ජන්දෙ ලං වෙලා පාස්කු බෝම්බ පත්තු උන නිසා මිනිස්සුන්ට පොහොට්ටු උන් ගැන ඵහෙම හිතන්නෙ.. බල ලෝභී රාජපක්ෂල බලේ ගන්න ඕන බලු වැඩක් කරයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    උඹ වගේ:lol:
    ඔවු උබ නම් BDSM චම්පිකාගේ ඇටේ නේ ලෝවන්නේ 🤩🤩

    මට නම් Business වලින් හොඳ Income එකක් එනවා . Export කරන්නේ මාසෙට එන ගාන වැඩක් නැහැ නේ මෙතන🤩
    තැරි දාර ජෙප්පෝ ටිකක් දාගෙන කුබුරක් හාන්න හිතුනාම එළකිරි එකට එනවා🤣🤣🤦‍♂️
     

    Similar threads