අනිවා මේකට හිනා වෙනකොට උන් ඇත්තටම කෙලලා අරින්න පුලුවන්. රජපක්ශලා ඔනේ වෙලාවක මිනිස්සු බිල්ලට ගන්නවා. එක නිසා චන්දයක් ලග එනවානම් පරිස්සම් වෙයල්ලා. රටේ ඉන්න මෝඩයෝ වැඩි වෙනකොට ඔයවගේ බිල්ලක් දෙකක් අරන් ගොඩයන්න පුලුවන් කියලා උන් දන්නවා.ජන්දෙ ලං වෙලා පාස්කු බෝම්බ පත්තු උන නිසා මිනිස්සුන්ට පොහොට්ටු උන් ගැන ඵහෙම හිතන්නෙ.. බල ලෝභී රාජපක්ෂල බලේ ගන්න ඕන බලු වැඩක් කරයි.

