එකම බොරුව හැමදාම කරන්න බෑ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ජන්දෙ ලං වෙලා පාස්කු බෝම්බ පත්තු උන නිසා මිනිස්සුන්ට පොහොට්ටු උන් ගැන ඵහෙම හිතන්නෙ.. බල ලෝභී රාජපක්ෂල බලේ ගන්න ඕන බලු වැඩක් කරයි.
    අනිවා මේකට හිනා වෙනකොට උන් ඇත්තටම කෙලලා අරින්න පුලුවන්. රජපක්ශලා ඔනේ වෙලාවක මිනිස්සු බිල්ලට ගන්නවා. එක නිසා චන්දයක් ලග එනවානම් පරිස්සම් වෙයල්ලා. රටේ ඉන්න මෝඩයෝ වැඩි වෙනකොට ඔයවගේ බිල්ලක් දෙකක් අරන් ගොඩයන්න පුලුවන් කියලා උන් දන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අනිවා මේකට හිනා වෙනකොට උන් ඇත්තටම කෙලලා අරින්න පුලුවන්. රජපක්ශලා ඔනේ වෙලාවක මිනිස්සු බිල්ලට ගන්නවා. එක නිසා චන්දයක් ලග එනවානම් පරිස්සම් වෙයල්ලා. රටේ ඉන්න මෝඩයෝ වැඩි වෙනකොට ඔයවගේ බිල්ලක් දෙකක් අරන් ගොඩයන්න පුලුවන් කියලා උන් දන්නවා.
    ඔව් නේ ඉබ්‍රාහිම් නානගේ බැනට හමුදාවෙන් යකඩ දීලා රාජපක්ෂ නේ බොම්ඹ ගැස්සුවේ 🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඔව් නේ ඉබ්‍රාහිම් නානගේ බැනට හමුදාවෙන් යකඩ දීලා රාජපක්ෂ නේ බොම්ඹ ගැස්සුවේ 🤣🤣
    පොන්නයා නානාගේ කටට අරගත්තා කියලානම් දන්නවා 🤣🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    උබලගේ තාත්තා ද කිව්වේ🤣👍
    රිදිලා 🤣🤣🤣. මුන් රජපක්ශගේ දරුවෝද? 🤣🤣
    FB_IMG_1609055350652.jpg
     
    Sen-lu

    Well-known member
  • ඔහොම හිනාවෙවී ගණන් නොගෙන ඉඳල තමා එක බෝම්බයක් කෑවේ, අවුරුදු දෙකක් ගියෙ නෑ දැන් අමතකයි අපෙ උන්දලට :baffled:
    අපිට කියල, අපි දැන් මොනාද කරන්න ඕනි
     
    • Like
    Reactions: dayt0na

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    උන් ගේ අවුලක් නැහැ නේ බං . Media Unit එක පඩි යක් අරගෙන වැඩ කරනවා. ඒකට උබල වගේ ගොන් හරක් ටික . වේලාව කාගෙන බොරුවට Post දාගෙන වලළන් න හදනවා . උන් පඩියට වැඩ උබ ලා වගේ මැටි හරක් රටට වැඩක් කරපු නැති පක්ෂවල දර දිය අදිනවා 🤩🤩🤩🤩🤩🤩
    කටින්ද යකෝ උබ ඕක කිව්වෙ:lol::lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    පල්ලියට බෝම්බ ගහන්න කලිනුත් ඔයවගේ සීන් මාට්ටු උනා. එතකොටත් උඹල ඕකම නේද කිව්වෙ. අන්තිමට ඩෝං ගානකන් දන්නෙ නෑ.
    :yes::yes::yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පල්ලියට බෝම්බ ගහන්න කලිනුත් ඔයවගේ සීන් මාට්ටු උනා. එතකොටත් උඹල ඕකම නේද කිව්වෙ. අන්තිමට ඩෝං ගානකන් දන්නෙ නෑ.

    බෝම්බ ගස්සලා බලේට ආයේ කව්ද ඉතින්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,657
    113
    Miami
    පල්ලියට බෝම්බ ගහන්න කලිනුත් ඔයවගේ සීන් මාට්ටු උනා. එතකොටත් උඹල ඕකම නේද කිව්වෙ. අන්තිමට ඩෝං ගානකන් දන්නෙ නෑ.
    රාජපුක්ක්ඛලා ආයෙ නැගිටින්න හදන්නේ කියල කිව්ව. ඒ විදියටම උනා හැබැයි
     
    Similar threads