ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?sim එකෙන්නෙ network connect වෙන්නෙ. එක connect වෙද්දි ip එක assign වෙනව. router එක supportive device එකක්. device එකෙන් device එක ip assign වෙනව.
ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?නැහැ
ඔයාගේ router එක වැඩ කරන්නේ gateway එකක් විදියට
ඔය gateway එකෙන් ගිහින් තමයි ඔයාගේ network එක අනිත් network වලට introduce කරලා දෙන්නේ
ඉතින් router අයියලා දෙන්නෙක්ට එකම IP එක තිබ්බොත් උන් දෙන්නා confuse වෙනවා
ISPලා ගාව තියෙනවා IP නම්කිලා තොගයක් ඉන්න pool එකක්, ඒකෙන් IP නම්කියෙක් අරන් router අයියට දෙනවා; අයියා ගිහින් නම්කිව internet එකට දානවා
Server එකෙන් බඩු අරන් නම්කි ආයේ අයියා ගාවට එන්න ඕනේ; එක වගේ IP තියෙන අයියලා දෙන්නෙක් හිටියොත් නම්කිට හරි කෙනා හොයාගන්න බෑනේ
එකම වෙලාවෙ ip assign කරල කියලද කිව්වෙ. use කල ip එක වෙන කෙනෙක්ට දීල කියලද.ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?
ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?
ඔයාට IP එකක් දෙන්නේ නෑ, ඔයා කරන්නේ IP එකක් ISPගෙන් ණයට ඉල්ලගන්නවා වගේලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?
Nigga mata naggaනැහැ
ඔයාගේ router එක වැඩ කරන්නේ gateway එකක් විදියට
ඔය gateway එකෙන් ගිහින් තමයි ඔයාගේ network එක අනිත් network වලට introduce කරලා දෙන්නේ
ඉතින් router අයියලා දෙන්නෙක්ට එකම IP එක තිබ්බොත් උන් දෙන්නා confuse වෙනවා
ISPලා ගාව තියෙනවා IP නම්කිලා තොගයක් ඉන්න pool එකක්, ඒකෙන් IP නම්කියෙක් අරන් router අයියට දෙනවා; අයියා ගිහින් නම්කිව internet එකට දානවා
Server එකෙන් බඩු අරන් නම්කි ආයේ අයියා ගාවට එන්න ඕනේ; එක වගේ IP තියෙන අයියලා දෙන්නෙක් හිටියොත් නම්කිට හරි කෙනා හොයාගන්න බෑනේ
ඒ කියන්නේ එකම වෙලාවේ එක ip එකෙන් දෙන්නෙක් ඉන්න පුළුවන් ?උඩ සර්ලා හරි. අනිත් එක අපිට දෙන පබ්ලික් අයිපී එකෙනම් දෙක තුනක් ඉන්න පුලුවන්.එ
එක පබ්ලික් අයිපී එකකින් නම් පුලුවන්ඒ කියන්නේ එකම වෙලාවේ එක ip එකෙන් දෙන්නෙක් ඉන්න පුළුවන් ?
Dedicated IP ekak aran naththam, IP eka wens wenawa. Ekama thiyenne na.එකම owner, router දෙක තුනක් එකම ISP ගෙන් ගත්තම same IP ද හම්බෙන්නේ?
එතකොට අපේ phone එකේ තියෙන ip address එක...sim එකෙන්නෙ network connect වෙන්නෙ. එක connect වෙද්දි ip එක assign වෙනව. router එක supportive device එකක්. device එකෙන් device එක ip assign වෙනව.
ඔව්එතකොට අපේ phone එකේ තියෙන ip address එක...
1. Sim එක මාරු කළොත් වෙනස් වෙනවද?
2. Phone එක reset කළොත් වෙනවද?
YESඔයාට IP එකක් දෙන්නේ නෑ, ඔයා කරන්නේ IP එකක් ISPගෙන් ණයට ඉල්ලගන්නවා වගේ
උන් කලින් කියලා තියෙන වෙලාවට හෝ router එක disconnect කරන වෙලාවට ආයේ IP එක ගිහින් pool එකට වැටෙනවා
එතකොට වෙන කෙනෙක්ට ඒ IP එක යනවා හෝ hold කරනවා
ඒ වුණාට law enforcement agencies/ ISPලට ඔයාව trace කරන්න පුලුවන්
IP එකක් තමන්ටම කියලා ගන්න පුලුවන් Static IP කියලා with an extra cost

එළඔව්
හැබැයි එච්චර නටන්න ඔනෙ නෑ. ඩේටා ඕෆ් කරල ඔන් කරහං එතකොටත් හරි
අපි ඉන්ටෙර්නෙට් එකට යනකොට අපිට වෙනම තාවකාලික IP address එකක් ලැබෙනවා [DHCP server]. දිගටම හිටියොත් ISP සෙටින් එක අනුව වෙලාවකට පස්සේ IP address එකක් චේන්ජ් වෙනවා. ඔය නැවත වාරයක් ආයේ යනකොට වෙනත් IP address එකක් තමයි ලැබෙන්නේ පූල් එකේ තියනනැහැ
ඔයාගේ router එක වැඩ කරන්නේ gateway එකක් විදියට
ඔය gateway එකෙන් ගිහින් තමයි ඔයාගේ network එක අනිත් network වලට introduce කරලා දෙන්නේ
ඉතින් router අයියලා දෙන්නෙක්ට එකම IP එක තිබ්බොත් උන් දෙන්නා confuse වෙනවා
ISPලා ගාව තියෙනවා IP නම්කිලා තොගයක් ඉන්න pool එකක්, ඒකෙන් IP නම්කියෙක් අරන් router අයියට දෙනවා; අයියා ගිහින් නම්කිව internet එකට දානවා
Server එකෙන් බඩු අරන් නම්කි ආයේ අයියා ගාවට එන්න ඕනේ; එක වගේ IP තියෙන අයියලා දෙන්නෙක් හිටියොත් නම්කිට හරි කෙනා හොයාගන්න බෑනේ
ඔයා කතාකරන්නේ මැක් ඇඩ්රස් එක ගැන එක වෙනස් වෙන්නේ නැහැ. IP එකෙන් කරන්නේ ඔයා ඉන්ටෙර්නෙට් එකට යනකොට ඔයාට තාවකාලිකව ලැබෙන දෙයක් . මේක ස්ථිරව තියාගන්න පුළුවන් ස්ටෑටික IP එකක් ඔයා ගත්තොත්.එතකොට අපේ phone එකේ තියෙන ip address එක...
1. Sim එක මාරු කළොත් වෙනස් වෙනවද?
2. Phone එක reset කළොත් වෙනවද?
අපි ඉන්ටෙර්නෙට් එකට යනකොට අපිට වෙනම තාවකාලික IP address එකක් ලැබෙනවා [DHCP server]. දිගටම හිටියොත් ISP සෙටින් එක අනුව වෙලාවකට පස්සේ IP address එකක් චේන්ජ් වෙනවා. ඔය නැවත වාරයක් ආයේ යනකොට වෙනත් IP address එකක් තමයි ලැබෙන්නේ පූල් එකේ තියන
ඔයා කතාකරන්නේ මැක් ඇඩ්රස් එක ගැන එක වෙනස් වෙන්නේ නැහැ. IP එකෙන් කරන්නේ ඔයා ඉන්ටෙර්නෙට් එකට යනකොට ඔයාට තාවකාලිකව ලැබෙන දෙයක් . මේක ස්ථිරව තියාගන්න පුළුවන් ස්ටෑටික IP එකක් ඔයා ගත්තොත්.
ඔයාගේ ඩිවයිස් එක නැති වෙලා එක හොයනකොට පිහිටට එන්නේ මැක් ඇඩ්රස් එක. මොකද එක ඩිවයිස් එකට යුනික්
------ Post added on Apr 21, 2024 at 5:47 PM
Dan mac address ekath random wens karanna puluwan neda bn.අපි ඉන්ටෙර්නෙට් එකට යනකොට අපිට වෙනම තාවකාලික IP address එකක් ලැබෙනවා [DHCP server]. දිගටම හිටියොත් ISP සෙටින් එක අනුව වෙලාවකට පස්සේ IP address එකක් චේන්ජ් වෙනවා. ඔය නැවත වාරයක් ආයේ යනකොට වෙනත් IP address එකක් තමයි ලැබෙන්නේ පූල් එකේ තියන