එකම owner, router දෙක තුනක් එකම ISP ගෙන් ගත්තම

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නැහැ

    ඔයාගේ router එක වැඩ කරන්නේ gateway එකක් විදියට
    ඔය gateway එකෙන් ගිහින් තමයි ඔයාගේ network එක අනිත් network වලට introduce කරලා දෙන්නේ
    ඉතින් router අයියලා දෙන්නෙක්ට එකම IP එක තිබ්බොත් උන් දෙන්නා confuse වෙනවා

    ISPලා ගාව තියෙනවා IP නම්කිලා තොගයක් ඉන්න pool එකක්, ඒකෙන් IP නම්කියෙක් අරන් router අයියට දෙනවා; අයියා ගිහින් නම්කිව internet එකට දානවා
    Server එකෙන් බඩු අරන් නම්කි ආයේ අයියා ගාවට එන්න ඕනේ; එක වගේ IP තියෙන අයියලා දෙන්නෙක් හිටියොත් නම්කිට හරි කෙනා හොයාගන්න බෑනේ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    sim එකෙන්නෙ network connect වෙන්නෙ. එක connect වෙද්දි ip එක assign වෙනව. router එක supportive device එකක්. device එකෙන් device එක ip assign වෙනව.
    ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?

    • Wow
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?

    ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?
    එකම වෙලාවෙ ip assign කරල කියලද කිව්වෙ. use කල ip එක වෙන කෙනෙක්ට දීල කියලද.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලංකාවේ ISP ලා එකම IP address එක දෙතුන් දෙනෙක්ට දීලා තිබිලා ප්‍රශ්නයක් වුණ කතාවක් යාලුවෙක් කිව්වා, එහෙම කරන්න පුලුවන්ද?
    ඔයාට IP එකක් දෙන්නේ නෑ, ඔයා කරන්නේ IP එකක් ISPගෙන් ණයට ඉල්ලගන්නවා වගේ
    උන් කලින් කියලා තියෙන වෙලාවට හෝ router එක disconnect කරන වෙලාවට ආයේ IP එක ගිහින් pool එකට වැටෙනවා
    එතකොට වෙන කෙනෙක්ට ඒ IP එක යනවා හෝ hold කරනවා

    ඒ වුණාට law enforcement agencies/ ISPලට ඔයාව trace කරන්න පුලුවන්

    IP එකක් තමන්ටම කියලා ගන්න පුලුවන් Static IP කියලා with an extra cost
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,806
    11,205
    113
    උඩ සර්ලා හරි. අනිත් එක අපිට දෙන පබ්ලික් අයිපී එකෙනම් දෙක තුනක් ඉන්න පුලුවන්.එ

    නැහැ

    ඔයාගේ router එක වැඩ කරන්නේ gateway එකක් විදියට
    ඔය gateway එකෙන් ගිහින් තමයි ඔයාගේ network එක අනිත් network වලට introduce කරලා දෙන්නේ
    ඉතින් router අයියලා දෙන්නෙක්ට එකම IP එක තිබ්බොත් උන් දෙන්නා confuse වෙනවා

    ISPලා ගාව තියෙනවා IP නම්කිලා තොගයක් ඉන්න pool එකක්, ඒකෙන් IP නම්කියෙක් අරන් router අයියට දෙනවා; අයියා ගිහින් නම්කිව internet එකට දානවා
    Server එකෙන් බඩු අරන් නම්කි ආයේ අයියා ගාවට එන්න ඕනේ; එක වගේ IP තියෙන අයියලා දෙන්නෙක් හිටියොත් නම්කිට හරි කෙනා හොයාගන්න බෑනේ
    Nigga mata nagga
    ------ Post added on Apr 21, 2024 at 5:19 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඩ සර්ලා හරි. අනිත් එක අපිට දෙන පබ්ලික් අයිපී එකෙනම් දෙක තුනක් ඉන්න පුලුවන්.එ
    ඒ කියන්නේ එකම වෙලාවේ එක ip එකෙන් දෙන්නෙක් ඉන්න පුළුවන් ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    sim එකෙන්නෙ network connect වෙන්නෙ. එක connect වෙද්දි ip එක assign වෙනව. router එක supportive device එකක්. device එකෙන් device එක ip assign වෙනව.
    එතකොට අපේ phone එකේ තියෙන ip address එක...
    1. Sim එක මාරු කළොත් වෙනස් වෙනවද?
    2. Phone එක reset කළොත් වෙනවද?
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,806
    11,205
    113
    එතකොට අපේ phone එකේ තියෙන ip address එක...
    1. Sim එක මාරු කළොත් වෙනස් වෙනවද?
    2. Phone එක reset කළොත් වෙනවද?
    ඔව්

    හැබැයි එච්චර නටන්න ඔනෙ නෑ. ඩේටා ඕෆ් කරල ඔන් කරහං එතකොටත් හරි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,421
    113
    Colombo, Sri Lanka
    ඔයාට IP එකක් දෙන්නේ නෑ, ඔයා කරන්නේ IP එකක් ISPගෙන් ණයට ඉල්ලගන්නවා වගේ
    උන් කලින් කියලා තියෙන වෙලාවට හෝ router එක disconnect කරන වෙලාවට ආයේ IP එක ගිහින් pool එකට වැටෙනවා
    එතකොට වෙන කෙනෙක්ට ඒ IP එක යනවා හෝ hold කරනවා

    ඒ වුණාට law enforcement agencies/ ISPලට ඔයාව trace කරන්න පුලුවන්

    IP එකක් තමන්ටම කියලා ගන්න පුලුවන් Static IP කියලා with an extra cost
    YES :yes:
     
    • Like
    Reactions: Amith0424 and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව්

    හැබැයි එච්චර නටන්න ඔනෙ නෑ. ඩේටා ඕෆ් කරල ඔන් කරහං එතකොටත් හරි
    එළ 👍
    උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකො. එළකිරියෙ GT අයියයි, spamcheck මල්ලියි අපිව අඳුරගන්නෙ ip address එකෙන් නෙවේද?
    මම fake එකක් හදාගෙන ආවොත් මාව අඳුරගන්නෙ කොහොමද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,421
    113
    Colombo, Sri Lanka
    නැහැ

    ඔයාගේ router එක වැඩ කරන්නේ gateway එකක් විදියට
    ඔය gateway එකෙන් ගිහින් තමයි ඔයාගේ network එක අනිත් network වලට introduce කරලා දෙන්නේ
    ඉතින් router අයියලා දෙන්නෙක්ට එකම IP එක තිබ්බොත් උන් දෙන්නා confuse වෙනවා

    ISPලා ගාව තියෙනවා IP නම්කිලා තොගයක් ඉන්න pool එකක්, ඒකෙන් IP නම්කියෙක් අරන් router අයියට දෙනවා; අයියා ගිහින් නම්කිව internet එකට දානවා
    Server එකෙන් බඩු අරන් නම්කි ආයේ අයියා ගාවට එන්න ඕනේ; එක වගේ IP තියෙන අයියලා දෙන්නෙක් හිටියොත් නම්කිට හරි කෙනා හොයාගන්න බෑනේ
    අපි ඉන්ටෙර්නෙට් එකට යනකොට අපිට වෙනම තාවකාලික IP address එකක් ලැබෙනවා [DHCP server]. දිගටම හිටියොත් ISP සෙටින් එක අනුව වෙලාවකට පස්සේ IP address එකක් චේන්ජ් වෙනවා. ඔය නැවත වාරයක් ආයේ යනකොට වෙනත් IP address එකක් තමයි ලැබෙන්නේ පූල් එකේ තියන

    එතකොට අපේ phone එකේ තියෙන ip address එක...
    1. Sim එක මාරු කළොත් වෙනස් වෙනවද?
    2. Phone එක reset කළොත් වෙනවද?
    ඔයා කතාකරන්නේ මැක් ඇඩ්රස් එක ගැන එක වෙනස් වෙන්නේ නැහැ. IP එකෙන් කරන්නේ ඔයා ඉන්ටෙර්නෙට් එකට යනකොට ඔයාට තාවකාලිකව ලැබෙන දෙයක් . මේක ස්ථිරව තියාගන්න පුළුවන් ස්ටෑටික IP එකක් ඔයා ගත්තොත්.

    ඔයාගේ ඩිවයිස් එක නැති වෙලා එක හොයනකොට පිහිටට එන්නේ මැක් ඇඩ්රස් එක. මොකද එක ඩිවයිස් එකට යුනික්
    ------ Post added on Apr 21, 2024 at 5:47 PM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Amith0424 and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපි ඉන්ටෙර්නෙට් එකට යනකොට අපිට වෙනම තාවකාලික IP address එකක් ලැබෙනවා [DHCP server]. දිගටම හිටියොත් ISP සෙටින් එක අනුව වෙලාවකට පස්සේ IP address එකක් චේන්ජ් වෙනවා. ඔය නැවත වාරයක් ආයේ යනකොට වෙනත් IP address එකක් තමයි ලැබෙන්නේ පූල් එකේ තියන

    ඔයා කතාකරන්නේ මැක් ඇඩ්රස් එක ගැන එක වෙනස් වෙන්නේ නැහැ. IP එකෙන් කරන්නේ ඔයා ඉන්ටෙර්නෙට් එකට යනකොට ඔයාට තාවකාලිකව ලැබෙන දෙයක් . මේක ස්ථිරව තියාගන්න පුළුවන් ස්ටෑටික IP එකක් ඔයා ගත්තොත්.

    ඔයාගේ ඩිවයිස් එක නැති වෙලා එක හොයනකොට පිහිටට එන්නේ මැක් ඇඩ්රස් එක. මොකද එක ඩිවයිස් එකට යුනික්
    ------ Post added on Apr 21, 2024 at 5:47 PM
    👍👍👍 Thanks
     
    • Love
    Reactions: NRTG

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    අපි ඉන්ටෙර්නෙට් එකට යනකොට අපිට වෙනම තාවකාලික IP address එකක් ලැබෙනවා [DHCP server]. දිගටම හිටියොත් ISP සෙටින් එක අනුව වෙලාවකට පස්සේ IP address එකක් චේන්ජ් වෙනවා. ඔය නැවත වාරයක් ආයේ යනකොට වෙනත් IP address එකක් තමයි ලැබෙන්නේ පූල් එකේ තියන

    ඔයා කතාකරන්නේ මැක් ඇඩ්රස් එක ගැන එක වෙනස් වෙන්නේ නැහැ. IP එකෙන් කරන්නේ ඔයා ඉන්ටෙර්නෙට් එකට යනකොට ඔයාට තාවකාලිකව ලැබෙන දෙයක් . මේක ස්ථිරව තියාගන්න පුළුවන් ස්ටෑටික IP එකක් ඔයා ගත්තොත්.

    ඔයාගේ ඩිවයිස් එක නැති වෙලා එක හොයනකොට පිහිටට එන්නේ මැක් ඇඩ්රස් එක. මොකද එක ඩිවයිස් එකට යුනික්
    ------ Post added on Apr 21, 2024 at 5:47 PM
    Dan mac address ekath random wens karanna puluwan neda bn.
     
    • Like
    Reactions: NRTG