එකම owner, router දෙක තුනක් එකම ISP ගෙන් ගත්තම

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    Dan mac address ekath random wens karanna puluwan neda bn.
    ඔව් එකට කියන්නේ spoofing කියලා. එක කරන්නේ OS එකෙන් විශේෂ හේතු මත. නමුත් ඔරිජිනල් mac address එක embedded. එක වෙනස් වෙන්නේ නැහැ
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඔව් එකට කියන්නේ spoofing කියලා. එක කරන්නේ OS එකෙන් විශේෂ හේතු මත. නමුත් ඔරිජිනල් mac address එක embedded. එක වෙනස් වෙන්නේ නැහැ
    Real mac eka pennae na neda , spoofing uanama eliyata.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළ 👍
    උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකො. එළකිරියෙ GT අයියයි, spamcheck මල්ලියි අපිව අඳුරගන්නෙ ip address එකෙන් නෙවේද?
    මම fake එකක් හදාගෙන ආවොත් මාව අඳුරගන්නෙ කොහොමද?
    අයියට එච්චර දෙයක් පුළුවන් නම් අනුරාධ එකවුන්ට් පනහක් විතර හදාගෙන ඉන්නෙ කොහොමද
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඔව් එක නම් ඇත්ත මචන්. ඕක කරන්නේ මොකක් හරි විශේෂ සිකියුරිටි රිසන් එකක් සදහා.
    Hmm, Linux Wala nam oka khomath default enawa, me lagadi man dakka, Redmi walath deela thiyenwa.
     
    • Like
    Reactions: S_M_S and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    Hmm, Linux Wala nam oka khomath default enawa, me lagadi man dakka, Redmi walath deela thiyenwa.
    ඔව් ඒක වෙන්න පුළුවන්. ඕන ඩිවයිස් එකක තමාට මැක් ඇඩ්රස් එක බලන්න පුළුවන් මචන්. ඒ ගැන සුළු දැනුමක් තියනවනම්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    එළ 👍
    උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකො. එළකිරියෙ GT අයියයි, spamcheck මල්ලියි අපිව අඳුරගන්නෙ ip address එකෙන් නෙවේද?
    මම fake එකක් හදාගෙන ආවොත් මාව අඳුරගන්නෙ කොහොමද?
    මේකයි ඔච්චර ලබ්බක් නං මං දන්නෙ නෑ. ඩිවයිස් එකෙ යූසර් ඒජ්නට් අල්ලන්න පුලුව්න් ඔනෙනං කුකී එකක් වගෙ තියන්ඩ පුලුවන්. තව බ්‍රවුසර් ෆින්ගර්ප්‍රින්ට් කියලා ලබ්බක් තියෙ තව මං දැක්ක මොන මගුලක හරි ලියලා තිබ්බා අපේ රෞටරෙ වගෙ ඩිවයිස් එක උංට අයිඩෙන්ටිෆයි කරගන්න පුලුවන් කියල. නොට් ශුවර් හව්. මේක මටත් අම්බ ප්‍රස්නයක්. ජීපීටී උත්තමටත් හරිහමං මගුලක් මට තේරෙන බාසාවෙන් දුන්නෙ නෑ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එළ 👍
    උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකො. එළකිරියෙ GT අයියයි, spamcheck මල්ලියි අපිව අඳුරගන්නෙ ip address එකෙන් නෙවේද?
    මම fake එකක් හදාගෙන ආවොත් මාව අඳුරගන්නෙ කොහොමද?
    ip address එකේ record එකකුත් වදිනව. ඒකෙනුත් පුලුවන්. ඉන්ටනෙට් කනෙක්ට් වෙලා තියෙන device එකටනෙ ip වැටෙන්නෙ. ඒ ඩිවයිස් එකේ ip වෙනස් නොකර ඉන්න අකවුන්ට් එකෙන් logout වෙලා වෙන එකවුන්ට් එකකින් log උනාමත් වදින්නෙ same ip. එතකොට දන්නව මූ තමා කියල.
    තව cookie use කරලත් හොයාගන්න පුලුවන්.