ඔව් උබේ කතාවත් ඇත්ත බන් . තෑන්ක්ස්තමන්ට වඩා වයසින් වැඩි කෙල්ලෙක්ව බදින්න කලින් දෙපාරක් හිතන්න ,පස්සේ කාලෙක එය ඔයාව control කරන්න හදනවා (කොහොමත් ගෑනුන්ගෙ හැකර කටයි පණ්ඩිතකමයි උපතින්ම එනවනේ ), ඒ වගේම ළමයෙක් හම්බෞනට පස්සේ කෙල්ලගේ පෙනුම සෑහෙන්න අව්ල් යනවා (අම්මය් පුතය් වගේ පෙන්න ගන්නවා )එක නිසා ගෑනි උබව සැක කරනවා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ ට්යෙනවා
Depression wage awa
අවුරුද්දක්වත් යාලුවෙක් විදිහට ආශ්‍රය කරල බලපන් ඉතින්...ඩොක්ටර් කෙල්ලෙක්නන් ටිකක් හරි වැදගත්කමක් ඇතිනෙ.
Bump...
නෑ මම හෙනම සාමාන්‍ය පව්ලක එකෙක්. මම ඒක කියලත් තියෙනවාඋබ හෙණ සල්ලිකාරයෙක් නම් කෙල්ල හේත්තුවක් දාන්න එනවා වෙන්නත් ඇති.
ඒකිව ඇයි අරු අතෑරියෙ කැතයි ද?
මොකක් හරි හේතුවක් ඇති.
ඩොකියක් අතාරින්නෙ කවුද බං එහෙම
උබ මන් ගැන දන්නේ නැහැ නේ බන් හරියටතියන ප්‍රශ්න...කොහොමත් උඹ virgin කෙනෙක් නෙමෙයිනේ කෙල්ලගේ ඒවා හොයන්න..ඒ නිසා ඒවා බයිලා....
මුලින්ම divorce වෙලා ඉන්න කියන්න..ඊට පස්සේ අදහස් ගලපෙනවානම් කොරගන්න එකයි තියෙන්නේ....
ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි කියන එකනම් බයානක වාක්‍යක්....මොකද පස්සේ කාලෙක වලියක් ගියාම ඕක ගන්නවා අයුදයකට....
mama nam kiyanne kella honda nam...umba bandapan...parana ewa wak na...kella honest nam echcharai
Asre karala balapan ban thawa tika kalayak. Ubata hithenawanan Ubata eki ekka jiwath wenna puluwan kiyala badapan, naththan nawaththapan. Me loke kauruth 100% hodath na match wenneth na, Badina un denna thama match karaganna one. Ka
මේ ත්‍රෙඩ් බලපුවාම හිතෙන්නේ මිනිහෙක් ජිවිතේ ගන්න අමාරුම තීරණය විවාහය කියලා![]()
අනේ මන්ද බන්...මම නම් කසාද බඳින වයසක නෑ...මම උනානම් ඕක බඳින්නේ නෑ...වෙන පොලුවල රස බලපු උන් වැඩක් නෑ කියල හිතෙන්නේ...![]()
තෑන්ක්ස් බන්පුතා,
උඹට දැන් වයස කීයද මම දන්නේ නෑ. හැබැයි 26ට වැඩි නම්, කලින් Sex Experience එකක් නැති කෙල්ලෙක් මේ සමාජේ හොයන්න ලැබෙන්නේ නෑ. හිටියත් උන් මෙලෝ රහක් නෑ.උන් එක්ක අඩුම තරමේ සෙක්ස්වත් හරියට කරගන්න බෑ.
කසාදයක් ගැන හිතද්දී සෙක්ස් නෙවෙයි වැදගත්. දරුවන්ගේ අම්මා කෙනෙක් වෙන එක. උඹම හිතලා බලපන්. ඔය කෙල්ලකට උඹේ දරුවන්ගේ අම්මා වෙන්න තරම් වටිනවාද කියලා. කිසි කෙනෙක් උක්ලා නැති එකක් හොයාගත්තා කියමු. ඒකිගේ උඹට තියෙන එකම දේ කැඩිච්ච නැති පෙට්ටිය විතරයි.
ඒක උඹට වටින්නේ ජීවිතේ එක සැරයයි.
ඊට පස්සේ එන ප්‍රශ්නවලදි උඹට පෙට්ටියෙන් වැඩක් නෑ.
ඒවාට මුහුණ දෙන්න ඕන සිද්ධිය තේරුම් අරගෙන ජීවිතේ ගේම ගහන ගෑණියෙක්.
උඹ කියලා තියෙන දේවල් එක්ක අපිට අවසාන උත්තරයක් දෙන්න බෑ.
නිදහසේ කල්පනා කරලා බලපන්.
spa walata gihin epa wenne nadda bun![]()
සමහර බැඳපු නැති කෙල්ලොත් ඉන්නවා බන් ඕන තරම් කොල්ලෝ එක්ක නටපු
උන්නම් ඔහොම දෙයක් කියන්නෙවත් නැහැ වෙන එවුන් එක්ක
ඉස්සෙල්ලම කියපන්කො උබ virgin ද? ඩොකී virgin ද?
උපදෙසක්