එක්ටසි පෙති බෙදාහැරීම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එක්ටසි පෙති බෙදාහැරීම

එක්ටසි පෙති බෙදාහැරීම ගැන මර්වින් පුත් මෙසේ කියයි

malak-silva.png


තරු පන්තියේ සමාජ ශාලාවල බෙහෙෙවින් ජනප‍්‍රිය ‘එක්ටසි’ නම් මත් පෙති වර්ගය බෙදා හැරීම සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට චෝදනා එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් පුවත්පතක් හා අදහස් දක්වමින් මාලක සිල්වා අදහස් පල කරන්නේ මෙසේය.

‘මනුස්සයෙකුට සල්ලි තිබුනොත් කියන්නේ කුඩු විකුණනවා කියලයි. ඒකනේ සිරිත.

එක්ටසි කියන නම මමත් අහල තියෙනවා. ඒත් මම ඕවා බෙදා හැරල නම් නැහැ. මම දන්නෙත් නැහැ. පාටියකදී ඩි‍්‍රන්ක්ස් නම් ගන්නවා’.


ලංකා සී නිව්ස්.කොම්
 

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    A FUCKING SON OF A FUCKING DAD. Can't imagine where this country is heading towards.... This country's future is in wrong hands. Can't expect a better future here. Got to leave this country and should never return
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    A FUCKING SON OF A FUCKING DAD. Can't imagine where this country is heading towards.... This country's future is in wrong hands. Can't expect a better future here. Got to leave this country and should never return

    අපි යන්න නෙවේ බන්z, වැරදි කරන එවුන්ව එලවලා අපි ඉමු.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අපි යන්න නෙවේ බන්z, වැරදි කරන එවුන්ව එලවලා අපි ඉමු.

    පක්ෂ විපක්ෂ ඔක්කොම එවුන් එකනෙ මචන්. එකෙක් එලවල ඊලගට එන එකා ඊට වැඩිය හපන්. මේක කවදාවත් හදන්න බැහැ බන්. හොඳයි කියල හිතන්න පුළුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒත් බලයට ආවට පස්සේ ඔක්කොම උන් එකයි. ඕන මගුලක් කර ගත්තට කමක් නැහැ රට විනාස නොකර තමුන් අවංකව වැඩ කරලා හම්බ කරල. එත් මුන් කරන්නේ ලෝකේ තියෙන සේරම බලුකම් මේ රටට ගෙනල්ල උන්ගේ සැප වෙනුවෙන් රට විනාස කරන එක. ඒ උනාට කතා කරන්න ආවහම උන් තරන් උපාසකයෝ තවත් නැහැ. මේවට ඇත්තටම වග කියන්න ඕන මේ රටේ ඉන්න ප්‍රතිපත්තියක් නැති කාලකන්නි මිනිස්සු. පොඩි වාසියක් වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කරලා ආපු එකෙකුට චන්දෙ දීල මේ රටේ අනාගතය උගසට තියනව.