එක්ටසි පෙති බෙදාහැරීම
තරු පන්තියේ සමාජ ශාලාවල බෙහෙෙවින් ජනප්රිය ‘එක්ටසි’ නම් මත් පෙති වර්ගය බෙදා හැරීම සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට චෝදනා එල්ල වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් පුවත්පතක් හා අදහස් දක්වමින් මාලක සිල්වා අදහස් පල කරන්නේ මෙසේය.
‘මනුස්සයෙකුට සල්ලි තිබුනොත් කියන්නේ කුඩු විකුණනවා කියලයි. ඒකනේ සිරිත.
එක්ටසි කියන නම මමත් අහල තියෙනවා. ඒත් මම ඕවා බෙදා හැරල නම් නැහැ. මම දන්නෙත් නැහැ. පාටියකදී ඩි්රන්ක්ස් නම් ගන්නවා’.
ලංකා සී නිව්ස්.කොම්
එක්ටසි පෙති බෙදාහැරීම ගැන මර්වින් පුත් මෙසේ කියයි