එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

Dec 3, 2012
3,788
159
0
Purgatory
2cxji1f.png
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියවනවා විතරනෙ බං JVP එකෙන් මොනවද දැනට එට්කා එකට විරුද්ධව අරං තියන ක්‍රියාමාර්ග????

    ඒවා ළඟදීම බලාපොරොත්තු වන්න . මුලින්ම මෝඩ මිනිසුන්ව දැනුවත් කරන්න ඔනින්නේ......දැන් අනිත් එවුන් මොනවද කරලා තියෙන්නේ ..පාර්ලිමේන්තුවේම ඉන්නේ 6යි නේ ....මුන්ගේ.හෙන සෙට් එකක් ඉන්න එවුන් මොකද කරලා තියෙන්නේ ...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ

    ඔව් ඇත්ත ඇත්ත................. ජේ ආර්, ප්‍රේමදාස, ඩඩ්ලි, ඩී එස් සේනානායක..... කොහොමද යූ ඇන් පී පොන්න සෙට් එක.................... එවගේද රජා? පුහ්, පෞරුසේ රෝම කූපවලින් පවා බේරෙනවා.................. ඊහ් හිහ් හිහ්......
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656

    "ඉන්නේ" කියන එකෙයි "හිටියේ" කියන එකෙයි වෙනස දන්නෙ නැද්ද බං :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත්තල ,මාගම්පුර වරාය, මිහින් ලංකා ගුවන් සෙවය කියන එව්වා මෙලො වැඩක් නැති පාඩු පිට පාඩු තියපු ව්‍යාපෘතීන් . ලී කුවාන් යු ජෙ ආර් ටත් ඇඩ්වයි කලා ඔය වගෙ මෝඩ ව්‍යාපෘති කරන්න එපා කියලා ,ඒත් එයා කලා. එකක් තිඅමා ශ්‍රි ලංකන් ගුවන් සෙවය. ගුවන් සෙවයක් එපා කියනවා නෙමෙ ඒත් ඊට කලින් වෙන්නෙ ඕන දෙවල් තියෙනවා .කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්, නිවාස ව්‍යාපෘතින්, අධ්‍යාපන පහසුකම්. එත් එව්වා නොකර අලංකාර ව්‍යාපෘති කරන්න ගියහම රට වල පල්ලට යනවා මූල්‍යමය අතින් .එක ඒ කාලෙත් උනා මහින්දගෙ කලෙත් උනා දැනුත් වෙනවා. මතක තියාගනින් මහින්ද කරපු තරම් විනාසයක් වෙන කිසිම පාලකයෙක් කලෙ නැහැ. රනිල් එට්කා එක අත්සන් කරනවාට මන් විරුද්ධයි. එත් එකෙන් මහින්ද හොඳයි කියලා කියන්නෙ නැහැ කීයටවත්.
    ලොල් තමයි උබ මේ ලoකාවෙනෙ ඉන්නෙ හොදට ඇස් අරල බලාගෙන හිටපන් වද &න්නය ඔය ඔක්කොම වික්ක ගමන් වරායට නැවු එන හැටි ,මත්තලට ප්ලේන් බාන හැටි ,පාඩුවට දුවන මිහින් එයා එක ලාබ වෙන හැටි. තොපේ නොහැකියාවෙන් පෙලෙන &න්නයට කරගන්ඩ බැරි උනාට ගන්න එකා ලස්සනට කරල ලාබ හොයයි, එදාට තොපිට නින්ද යයි පකො ඔව ජාතියක් වටින වියාපෘති ඔවගෙන් උපයන්ඩ පුලුවන් ලාබය තොපිට හිතාගන්ඩ පුලුවන් පරිමාවට එහා, ඒකයි උබල ඔහොම උඩු බුරන්නෙ අනික දේශපාලන කුහක කමට.

    මොනවද පකො මහින්ද කරපු විනාදෙ යුද්දෙ කරපු එකද ? නැත්තන් රට හදපු එකද? තොපේ වද &න්න පකා වගේ රට වික්කනම්,මහ බැකුව කොල්ල කැවනම්, කොටින්ට රටෙන් බාගයක් ලියල දුන්නනම්ද හොද වෙන්නෙ?? නොදකින් වේසිගෙ unp බල්ල.

    උමා ඔය ප්‍රොජෙට් එක කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්ට අයිති වෙන එකක්, කො ඒකවත් උබලගෙ වද &න්නය කරනවද???? තොපේ ඔය ගොන් තරක ගහගනින් ..... කියුව කියල හිතාගනින්. වැඩක් කරන මිනිහට උඩු බුරන බල්ලො වැඩක් නොකරන එකාල ගැන මීක් නැ ලොවෙත් නැති පොර ටොක් නම් දෙයි, නොදකින් තොපි වගේ සක්කිලි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවා ළඟදීම බලාපොරොත්තු වන්න . මුලින්ම මෝඩ මිනිසුන්ව දැනුවත් කරන්න ඔනින්නේ......දැන් අනිත් එවුන් මොනවද කරලා තියෙන්නේ ..පාර්ලිමේන්තුවේම ඉන්නේ 6යි නේ ....මුන්ගේ.හෙන සෙට් එකක් ඉන්න එවුන් මොකද කරලා තියෙන්නේ ...
    වද &න්නයට කතිරෙ ගහපු &න්නයො ලැජ්ජාව වග ගන්ඩ පෙප්පොලු , නොදකින් ඔහොම කොන්ද පන් නැති *න්න සක්කිලි තමයි උන්ප් එකේ ඉන්න තරමක් ඉන්නෙ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මම කැපුවත් නිල් එකෙක්වත් මහින්දව දෙයියෙක් වගේ අදහන පොරක්වත් නෙවෙයි ඒත් මේක පිලිගනිං ඔය බලු පොන්න පොනිලා ඕක අත්සන් කරාට මහින්ද හොරා කෑවත් මොන වැරැද්ද කරත් ඔය ගිවිසුම නං අත්සන් කරන්නෑ බං...ඌ මොනවා කරත් රටට ආදරෙයි ඔය දෙපිටකාට්ටු පොන්න වැඩ කරන්නෙ UNP ලොල්ලො තමා
    ඔය හොරකම් කතාවත් පිලිගන්ඩ බැ, මොකද දැන් හොරු අල්ලන්ඩ පත් උන වද &න්නයගෙ පාන්ඩුවට අවුරුදු 2කට කිට්ටු වෙන්ඩ ආව, කො අල්ලුවද ඒ කියන්නෙ ඔය චොදනා බොරු.

    අනුන්ගෙ හොරකම් අල්ලඩ ආපු වද &න්නයනම් මහ බැකුවෙන් බිලියන ගානක් හොරාකාල දැනටම මාට්ටු නැද්ද??? මාට්ටු. මහ බැකුවෙ බෑන්ගෙ කොම්පැනිය ලාබෙ බිලියන 10 වැඩි ඒවගෙන් කොමිස් කුට්ටි යන්නෙ බිලියන ගානින් වද &න්නයට.

    අනිත් පල් හොරා තමයි රව්ය, ඔකගෙ හොරකම් කොච්චර්ක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "ඉන්නේ" කියන එකෙයි "හිටියේ" කියන එකෙයි වෙනස දන්නෙ නැද්ද බං :dull:

    දන්නවා...... එහෙව් මිනිස්සු ගොඩනගපු පක්ෂෙ දැන් 100% පොන්නවෙලා?? උඹලා ඔන්ලයින් මේවගේ කතා දැම්මට සැබෑ ජීවිතේ බුද්ධිමත්, වැදගත්, වගකීම් දරන මිනිස්සුනේ බන්..... :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොල් තමයි උබ මේ ලoකාවෙනෙ ඉන්නෙ හොදට ඇස් අරල බලාගෙන හිටපන් වද &න්නය ඔය ඔක්කොම වික්ක ගමන් වරායට නැවු එන හැටි ,මත්තලට ප්ලේන් බාන හැටි ,පාඩුවට දුවන මිහින් එයා එක ලාබ වෙන හැටි. තොපේ නොහැකියාවෙන් පෙලෙන &න්නයට කරගන්ඩ බැරි උනාට ගන්න එකා ලස්සනට කරල ලාබ හොයයි, එදාට තොපිට නින්ද යයි පකො ඔව ජාතියක් වටින වියාපෘති ඔවගෙන් උපයන්ඩ පුලුවන් ලාබය තොපිට හිතාගන්ඩ පුලුවන් පරිමාවට එහා, ඒකයි උබල ඔහොම උඩු බුරන්නෙ අනික දේශපාලන කුහක කමට.

    මොනවද පකො මහින්ද කරපු විනාදෙ යුද්දෙ කරපු එකද ? නැත්තන් රට හදපු එකද? තොපේ වද &න්න පකා වගේ රට වික්කනම්,මහ බැකුව කොල්ල කැවනම්, කොටින්ට රටෙන් බාගයක් ලියල දුන්නනම්ද හොද වෙන්නෙ?? නොදකින් වේසිගෙ unp බල්ල.

    උමා ඔය ප්‍රොජෙට් එක කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්ට අයිති වෙන එකක්, කො ඒකවත් උබලගෙ වද &න්නය කරනවද???? තොපේ ඔය ගොන් තරක ගහගනින් ..... කියුව කියල හිතාගනින්. වැඩක් කරන මිනිහට උඩු බුරන බල්ලො වැඩක් නොකරන එකාල ගැන මීක් නැ ලොවෙත් නැති පොර ටොක් නම් දෙයි, නොදකින් තොපි වගේ සක්කිලි.

    මහින්දගෙ මිනිස්සුන්ට වචනයක් ඇර වචනයක් කුණුහරුප / අපහාස නැතුව අදහසක් ප්‍රකාශ කරන්නට, තර්කයක් ගොඩ නගන්නට බැරි ඇයි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp රට පාවල දෙන &න්නයින්ගෙ තිප්පොලක්, ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද??

    ලමයෙක් හදාගන්ඩ බැරු &න්නයට රට හදන්ඩ බාර දීපු අම්බරුවො කො දැන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    1. දන්නවා...... එහෙව් මිනිස්සු ගොඩනගපු පක්ෂෙ දැන් 100% පොන්නවෙලා??

    2. උඹලා ඔන්ලයින් මේවගේ කතා දැම්මට සැබෑ ජීවිතේ බුද්ධිමත්, වැදගත්, වගකීම් දරන මිනිස්සුනේ බන්..... :rolleyes:

    වාක්‍ය දෙකටම උත්තරේ : ඔව් :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    unp රට පාවල දෙන &න්නයින්ගෙ තිප්පොලක්, ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද??

    ලමයෙක් හදාගන්ඩ බැරු &න්නයට රට හදන්ඩ බාර දීපු අම්බරුවො කො දැන්

    මහින්දගෙ මිනිස්සුන්ට වචනයක් ඇර වචනයක් කුණුහරුප / අපහාස නැතුව අදහසක් ප්‍රකාශ කරන්නට, තර්කයක් ගොඩ නගන්නට බැරි ඇයි?
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඉන්දියවේ කෙල්ලෙක්ට බදින්න එකෙක් හොයද්දිත් software engineers ලව එපා කියන රටේ දෙකයි පනහේ it කරයෝ ලංකාවට අවිල්ලා ලංකාවේ ඉන්න කොල්ලොන්ගේ ජොබ් එකට කෙලෙව්වාම කොහොමද..?? :no::no::no:

    2-3.jpg

    රනිලට ඔව්වා ගානක් නෑ.ඔකට ලමයි නෑනේ. ඉන්න කාලේ ඕකා හොදට රට කාලා මඩිය තර කරන් යයි.ඉටපස්සේ උගේ වැඩ වලින් කෙල වෙන්න ලංකාවේ ඉන්න දුප්පත් දේමාපියන්ගේ දරුවන්ට. ඕකගේ වැඩ වලින් ලංකාවේ it industry ට කෙල වෙලා අපිට අනාගතේ තුට්ටු දෙකට රස්සා කරන්න උනොත් අනේ අම්මපා මරගෙන මැරෙන බෝම්බයක් බදගෙන ගිහින් ඕකව බාවලා මාත් බැවෙනව.. :angry::angry::angry:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගෙ මිනිස්සුන්ට වචනයක් ඇර වචනයක් කුණුහරුප / අපහාස නැතුව අදහසක් ප්‍රකාශ කරන්නට, තර්කයක් ගොඩ නගන්නට බැරි ඇයි?

    උන්ට ඕනි එට්කා එකට විරුද්ධ වෙන්න නෙමේ ..එකෙනුත් මහරජාණන්ට වාසි අරන් දෙන්න ...උන් රගපවට ...JVP වත් TNA වත් නෙමේ රනිල්ට පස්චාත් භාගය පරිත්‍යාග කලේ උන්ගේ කතිරෙන්ම පාර්ලිමේන්තු ගියපු එවුන් කියලා උන් දන්නේ නැහැ ...

    මේ වගේ ගොතයොත් එක්ක එකට කොහොම සටන් කරන්නද ? මට හිත්ටෙන්නේ මුන් කැමති එට්කා එක අත්සන් කරනවට ..එතකොට ලබන සැරේ මහින්දට චන්ද වැඩි කරගන්න පුළුවන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට ඕනි එට්කා එකට විරුද්ධ වෙන්න නෙමේ ..එකෙනුත් මහරජාණන්ට වාසි අරන් දෙන්න ...උන් රගපවට ...JVP වත් TNA වත් නෙමේ රනිල්ට පස්චාත් භාගය පරිත්‍යාග කලේ උන්ගේ කතිරෙන්ම පාර්ලිමේන්තු ගියපු එවුන් කියලා උන් දන්නේ නැහැ ...

    මේ වගේ ගොතයොත් එක්ක එකට කොහොම සටන් කරන්නද ? මට හිත්ටෙන්නේ මුන් කැමති එට්කා එක අත්සන් කරනවට ..එතකොට ලබන සැරේ මහින්දට චන්ද වැඩි කරගන්න පුළුවන්නේ
    වද &න්නයට *ක දීගෙන ඉන්නෙ තොපිනෙ, වද &න්නට බනිද්දි හොදටම රිදිල දුවගෙන ඇවිත් විලාප තියෙනව. ලක්ශ 62 මීහරක් ගොඩට ඔය කියන jvp+ tna දෙකම් ඇතුලත්.නිවට ගොබ්බ සිරාට කැන්වසින් ගියෙ unp+jvp+tna ඔක්කොම එකට,ඒක අපිට අමතක නැ යකො.අනික උබ ජෙප්පෙක් නෙමේ unp &න්නයෙක් වද &න්නයට බනිද්දි තොට රිදෙන්න රිදිල්ලෙන් ඒක ඔප්පු වෙනව.

    කවුද පකො තොපේ වද &න්නයගෙ වැට් 49.6 % විරුද්දව උසාවි ගිහින් වාරන නියොගෙ ගත්තෙ තොද??? නැ අපි. දෙවනි වැට් පනතටත් වීරුද්දව උසාවි ගිහින් බොලොක් කරන් ඉන්නෙ ඩීල් කුමාරයද? සම්බන්ධන්ද ඒත් නැ , ඒකාබද්ධ විපක්ශෙන්. තොපි කැමතියි වද &න්නය කරන ඔනෙ වැඩකට ඒක අපි දන්නව,මහින්ද ගොඨා ඇතුලු ඒකාබද්ධ විපක්ශය ඉන්නකම් වද &න්න බල්ලට එට්ක ගහන්ඩ අපි ඉඩ තියන් නැ.

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මත්තල ,මාගම්පුර වරාය, මිහින් ලංකා ගුවන් සෙවය කියන එව්වා මෙලො වැඩක් නැති පාඩු පිට පාඩු තියපු ව්‍යාපෘතීන් . ලී කුවාන් යු ජෙ ආර් ටත් ඇඩ්වයි කලා ඔය වගෙ මෝඩ ව්‍යාපෘති කරන්න එපා කියලා ,ඒත් එයා කලා. එකක් තිඅමා ශ්‍රි ලංකන් ගුවන් සෙවය. ගුවන් සෙවයක් එපා කියනවා නෙමෙ ඒත් ඊට කලින් වෙන්නෙ ඕන දෙවල් තියෙනවා .කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්, නිවාස ව්‍යාපෘතින්, අධ්‍යාපන පහසුකම්. එත් එව්වා නොකර අලංකාර ව්‍යාපෘති කරන්න ගියහම රට වල පල්ලට යනවා මූල්‍යමය අතින් .එක ඒ කාලෙත් උනා මහින්දගෙ කලෙත් උනා දැනුත් වෙනවා. මතක තියාගනින් මහින්ද කරපු තරම් විනාසයක් වෙන කිසිම පාලකයෙක් කලෙ නැහැ. රනිල් එට්කා එක අත්සන් කරනවාට මන් විරුද්ධයි. එත් එකෙන් මහින්ද හොඳයි කියලා කියන්නෙ නැහැ කීයටවත්.

    "මතක තියාගනින් මහින්ද කරපු තරම් විනාසයක් වෙන කිසිම පාලකයෙක් කලෙ නැහැ."

    සිරාවටම දන්නැති හින්දා අහන්නෙ මචං මහින්ද මොකද්ද මූසල වද පොනිලාටත් වඩා ඒ තරං රටට කරපු විනාසෙ??(විස්තරාත්මක පිලිතුරක් බලාපොරොත්තු වෙමි)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ඒවා ළඟදීම බලාපොරොත්තු වන්න . මුලින්ම මෝඩ මිනිසුන්ව දැනුවත් කරන්න ඔනින්නේ......දැන් අනිත් එවුන් මොනවද කරලා තියෙන්නේ ..පාර්ලිමේන්තුවේම ඉන්නේ 6යි නේ ....මුන්ගේ.හෙන සෙට් එකක් ඉන්න එවුන් මොකද කරලා තියෙන්නේ ...

    එල පාරට බැහැලා දැනෙන්න දෙයක් කරනවනං පට්ට ඕනෙනං කියහන් අපිත් සප් එකක් දෙන්නං UNP පොන්නයොන්ට ඇර රටට ආදරේ ඕන පක්ශෙකට