කියවනවා විතරනෙ බං JVP එකෙන් මොනවද දැනට එට්කා එකට විරුද්ධව අරං තියන ක්‍රියාමාර්ග????
UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ
UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ
ඔව් ඇත්ත ඇත්ත................. ජේ ආර්, ප්‍රේමදාස, ඩඩ්ලි, ඩී එස් සේනානායක..... කොහොමද යූ ඇන් පී පොන්න සෙට් එක.................... එවගේද රජා? පුහ්, පෞරුසේ රෝම කූපවලින් පවා බේරෙනවා.................. ඊහ් හිහ් හිහ්......

ලොල් තමයි උබ මේ ලoකාවෙනෙ ඉන්නෙ හොදට ඇස් අරල බලාගෙන හිටපන් වද &න්නය ඔය ඔක්කොම වික්ක ගමන් වරායට නැවු එන හැටි ,මත්තලට ප්ලේන් බාන හැටි ,පාඩුවට දුවන මිහින් එයා එක ලාබ වෙන හැටි. තොපේ නොහැකියාවෙන් පෙලෙන &න්නයට කරගන්ඩ බැරි උනාට ගන්න එකා ලස්සනට කරල ලාබ හොයයි, එදාට තොපිට නින්ද යයි පකො ඔව ජාතියක් වටින වියාපෘති ඔවගෙන් උපයන්ඩ පුලුවන් ලාබය තොපිට හිතාගන්ඩ පුලුවන් පරිමාවට එහා, ඒකයි උබල ඔහොම උඩු බුරන්නෙ අනික දේශපාලන කුහක කමට.මත්තල ,මාගම්පුර වරාය, මිහින් ලංකා ගුවන් සෙවය කියන එව්වා මෙලො වැඩක් නැති පාඩු පිට පාඩු තියපු ව්‍යාපෘතීන් . ලී කුවාන් යු ජෙ ආර් ටත් ඇඩ්වයි කලා ඔය වගෙ මෝඩ ව්‍යාපෘති කරන්න එපා කියලා ,ඒත් එයා කලා. එකක් තිඅමා ශ්‍රි ලංකන් ගුවන් සෙවය. ගුවන් සෙවයක් එපා කියනවා නෙමෙ ඒත් ඊට කලින් වෙන්නෙ ඕන දෙවල් තියෙනවා .කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්, නිවාස ව්‍යාපෘතින්, අධ්‍යාපන පහසුකම්. එත් එව්වා නොකර අලංකාර ව්‍යාපෘති කරන්න ගියහම රට වල පල්ලට යනවා මූල්‍යමය අතින් .එක ඒ කාලෙත් උනා මහින්දගෙ කලෙත් උනා දැනුත් වෙනවා. මතක තියාගනින් මහින්ද කරපු තරම් විනාසයක් වෙන කිසිම පාලකයෙක් කලෙ නැහැ. රනිල් එට්කා එක අත්සන් කරනවාට මන් විරුද්ධයි. එත් එකෙන් මහින්ද හොඳයි කියලා කියන්නෙ නැහැ කීයටවත්.
වද &න්නයට කතිරෙ ගහපු &න්නයො ලැජ්ජාව වග ගන්ඩ පෙප්පොලු , නොදකින් ඔහොම කොන්ද පන් නැති *න්න සක්කිලි තමයි උන්ප් එකේ ඉන්න තරමක් ඉන්නෙ .ඒවා ළඟදීම බලාපොරොත්තු වන්න . මුලින්ම මෝඩ මිනිසුන්ව දැනුවත් කරන්න ඔනින්නේ......දැන් අනිත් එවුන් මොනවද කරලා තියෙන්නේ ..පාර්ලිමේන්තුවේම ඉන්නේ 6යි නේ ....මුන්ගේ.හෙන සෙට් එකක් ඉන්න එවුන් මොකද කරලා තියෙන්නේ ...
ඔය හොරකම් කතාවත් පිලිගන්ඩ බැ, මොකද දැන් හොරු අල්ලන්ඩ පත් උන වද &න්නයගෙ පාන්ඩුවට අවුරුදු 2කට කිට්ටු වෙන්ඩ ආව, කො අල්ලුවද ඒ කියන්නෙ ඔය චොදනා බොරු.මචං මම කැපුවත් නිල් එකෙක්වත් මහින්දව දෙයියෙක් වගේ අදහන පොරක්වත් නෙවෙයි ඒත් මේක පිලිගනිං ඔය බලු පොන්න පොනිලා ඕක අත්සන් කරාට මහින්ද හොරා කෑවත් මොන වැරැද්ද කරත් ඔය ගිවිසුම නං අත්සන් කරන්නෑ බං...ඌ මොනවා කරත් රටට ආදරෙයි ඔය දෙපිටකාට්ටු පොන්න වැඩ කරන්නෙ UNP ලොල්ලො තමා
"ඉන්නේ" කියන එකෙයි "හිටියේ" කියන එකෙයි වෙනස දන්නෙ නැද්ද බං![]()
ලොල් තමයි උබ මේ ලoකාවෙනෙ ඉන්නෙ හොදට ඇස් අරල බලාගෙන හිටපන් වද &න්නය ඔය ඔක්කොම වික්ක ගමන් වරායට නැවු එන හැටි ,මත්තලට ප්ලේන් බාන හැටි ,පාඩුවට දුවන මිහින් එයා එක ලාබ වෙන හැටි. තොපේ නොහැකියාවෙන් පෙලෙන &න්නයට කරගන්ඩ බැරි උනාට ගන්න එකා ලස්සනට කරල ලාබ හොයයි, එදාට තොපිට නින්ද යයි පකො ඔව ජාතියක් වටින වියාපෘති ඔවගෙන් උපයන්ඩ පුලුවන් ලාබය තොපිට හිතාගන්ඩ පුලුවන් පරිමාවට එහා, ඒකයි උබල ඔහොම උඩු බුරන්නෙ අනික දේශපාලන කුහක කමට.
මොනවද පකො මහින්ද කරපු විනාදෙ යුද්දෙ කරපු එකද ? නැත්තන් රට හදපු එකද? තොපේ වද &න්න පකා වගේ රට වික්කනම්,මහ බැකුව කොල්ල කැවනම්, කොටින්ට රටෙන් බාගයක් ලියල දුන්නනම්ද හොද වෙන්නෙ?? නොදකින් වේසිගෙ unp බල්ල.
උමා ඔය ප්‍රොජෙට් එක කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්ට අයිති වෙන එකක්, කො ඒකවත් උබලගෙ වද &න්නය කරනවද???? තොපේ ඔය ගොන් තරක ගහගනින් ..... කියුව කියල හිතාගනින්. වැඩක් කරන මිනිහට උඩු බුරන බල්ලො වැඩක් නොකරන එකාල ගැන මීක් නැ ලොවෙත් නැති පොර ටොක් නම් දෙයි, නොදකින් තොපි වගේ සක්කිලි.
1. දන්නවා...... එහෙව් මිනිස්සු ගොඩනගපු පක්ෂෙ දැන් 100% පොන්නවෙලා??
2. උඹලා ඔන්ලයින් මේවගේ කතා දැම්මට සැබෑ ජීවිතේ බුද්ධිමත්, වැදගත්, වගකීම් දරන මිනිස්සුනේ බන්.....![]()

unp රට පාවල දෙන &න්නයින්ගෙ තිප්පොලක්, ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද??
ලමයෙක් හදාගන්ඩ බැරු &න්නයට රට හදන්ඩ බාර දීපු අම්බරුවො කො දැන්
ලමයෙක් හදාගන්ඩ බැරු &න්නයට රට හදන්ඩ බාර දීපු අම්බරුවො කො දැන්






මහින්දගෙ මිනිස්සුන්ට වචනයක් ඇර වචනයක් කුණුහරුප / අපහාස නැතුව අදහසක් ප්‍රකාශ කරන්නට, තර්කයක් ගොඩ නගන්නට බැරි ඇයි?
වද &න්නයට *ක දීගෙන ඉන්නෙ තොපිනෙ, වද &න්නට බනිද්දි හොදටම රිදිල දුවගෙන ඇවිත් විලාප තියෙනව. ලක්ශ 62 මීහරක් ගොඩට ඔය කියන jvp+ tna දෙකම් ඇතුලත්.නිවට ගොබ්බ සිරාට කැන්වසින් ගියෙ unp+jvp+tna ඔක්කොම එකට,ඒක අපිට අමතක නැ යකො.අනික උබ ජෙප්පෙක් නෙමේ unp &න්නයෙක් වද &න්නයට බනිද්දි තොට රිදෙන්න රිදිල්ලෙන් ඒක ඔප්පු වෙනව.උන්ට ඕනි එට්කා එකට විරුද්ධ වෙන්න නෙමේ ..එකෙනුත් මහරජාණන්ට වාසි අරන් දෙන්න ...උන් රගපවට ...JVP වත් TNA වත් නෙමේ රනිල්ට පස්චාත් භාගය පරිත්‍යාග කලේ උන්ගේ කතිරෙන්ම පාර්ලිමේන්තු ගියපු එවුන් කියලා උන් දන්නේ නැහැ ...
මේ වගේ ගොතයොත් එක්ක එකට කොහොම සටන් කරන්නද ? මට හිත්ටෙන්නේ මුන් කැමති එට්කා එක අත්සන් කරනවට ..එතකොට ලබන සැරේ මහින්දට චන්ද වැඩි කරගන්න පුළුවන්නේ
මත්තල ,මාගම්පුර වරාය, මිහින් ලංකා ගුවන් සෙවය කියන එව්වා මෙලො වැඩක් නැති පාඩු පිට පාඩු තියපු ව්‍යාපෘතීන් . ලී කුවාන් යු ජෙ ආර් ටත් ඇඩ්වයි කලා ඔය වගෙ මෝඩ ව්‍යාපෘති කරන්න එපා කියලා ,ඒත් එයා කලා. එකක් තිඅමා ශ්‍රි ලංකන් ගුවන් සෙවය. ගුවන් සෙවයක් එපා කියනවා නෙමෙ ඒත් ඊට කලින් වෙන්නෙ ඕන දෙවල් තියෙනවා .කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්, නිවාස ව්‍යාපෘතින්, අධ්‍යාපන පහසුකම්. එත් එව්වා නොකර අලංකාර ව්‍යාපෘති කරන්න ගියහම රට වල පල්ලට යනවා මූල්‍යමය අතින් .එක ඒ කාලෙත් උනා මහින්දගෙ කලෙත් උනා දැනුත් වෙනවා. මතක තියාගනින් මහින්ද කරපු තරම් විනාසයක් වෙන කිසිම පාලකයෙක් කලෙ නැහැ. රනිල් එට්කා එක අත්සන් කරනවාට මන් විරුද්ධයි. එත් එකෙන් මහින්ද හොඳයි කියලා කියන්නෙ නැහැ කීයටවත්.
ඒවා ළඟදීම බලාපොරොත්තු වන්න . මුලින්ම මෝඩ මිනිසුන්ව දැනුවත් කරන්න ඔනින්නේ......දැන් අනිත් එවුන් මොනවද කරලා තියෙන්නේ ..පාර්ලිමේන්තුවේම ඉන්නේ 6යි නේ ....මුන්ගේ.හෙන සෙට් එකක් ඉන්න එවුන් මොකද කරලා තියෙන්නේ ...