දුර්ලභ ගණයේ වලාකුළු විශේෂයක් ලෙස සැලකෙන " Morning Glory cloud " නමින් හැදින්වෙන වලාකුළු විශේෂය දිගින් කිලෝමීටර් 1,000 පමණ දුරක් විහිදෙන අතර කිලෝමීටර් 1 සිට 2 පමණ දක්වා පළලින් යුතු වන ස්වාභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙස සැලකේ.
විශේෂයෙන්ම උතුරු ඕස්ට්රේලියාවේ කාපෙන්ටේරියා බොක්ක ආශ්‍රිතව දැකිය හැකි මෙම වලාකුළු විශේෂය නිර්මාණය වන ආකාරය පිළිබදව නිශ්චිත වශයෙන් කරුණු අනාවරණය වී නැතත් උතුරු ඕස්ට්රේලියාවේ වැඩි පීඩන කලාපයේ සිට මධ්‍යම ඕස්ට්රේලියාවේ අඩු පීඩනය කලාපයට අධික ආර්ද්‍රතාවය සහිත සුළං හමායාමෙන් නිර්මාණය වේ යැයි විශ්වාස කෙරේ.
මෙවැනි තොරතුරු දිනපතා ලබා ගැනිමකට අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.
Original post click here
මෙකෙ විඩියො එකත් පහලින් බලන්න
දි