එක්තරා සිදුවීමක්
මෙය මා ඊයේ දිනයේදි 138 හෝමාගම බස් එකක් බලාපොරොත්තුවෙන් පිටකොටුවේ සිටියදි දුටු දෙයකි,
කුරුණැගල සිට කොළඹ පැමිණි බස් රථයකි, එය වහා බැස්ටියන් මාවතේ නවත්වා මගීන්ට බසින්නටයි කියා අණ කලේය.
මවක් තම අතදරුවා වඩාගෙන තම අනිත් වයස 4 පමණ දරුවාත් සමග බසයෙන් බසින විට එකවරම බසය වේගයෙන් ඉදිරියට යන්නට විය.
එවිට අර වයස 4 ක පමණ කුඩා දරුවා බසයෙන් බසිමින් සිටි අතර බසය අද්දනාවත් සමග කුඩා ළමයා බසයෙන් ඇද නොවටි නූලෙන් බේරුණෙමි, මවට බසින්නට නොහැකි විය.
මගීන්ට බසින්නට කියා පසුව එකපාරටම යන්නට පටන් ගත් එම නොමනා බස් රියදුරු හා කොන්දොස්තර මගීන් පිට වරද දමා පහත් ලෙස බැනවදින්නට වූය.
එසේම නැවතත් ඉතුරු මගීන් බසයෙන් බසිමින් සිට්යදි බසය වේගයෙන් ඉදිරියට ධාවනය කළේය.
එවිට වහාම ක්‍රියාත්මක වූ තරුණයෙකු බසය නවත්වා එම අමන රියදුරුට හා කොන්දොස්තරට බැණ වැදුණ අතර නමුත් කිසිවෙකු ඔහුට සහය නොවු අතර එම
බසයේ කොන්දොස්තර ඔහුට අසීලාචාර ලෙසෙ බැණ වැදුණාය.
එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයාද කිසිවක් නොවු ලෙස එම සිද්දිය මග හැර ගියේය.
ඒ වන විට 138 බසයකට නැග සිටි මා එම අදාළ බස් රථයේ විස්තර මතක තබා ගතිමි.
නම: සසිනි එක්ස්ප්‍රෙස්
අOකය: NC 1415
මෙවන් මුදලට පමණක් තැන දෙන මගීන්ට තිරිසන්නුට මෙන් සලකන බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව මගීන්ට පැමිණිලි කල හැකිද?
එළකිරි සහෝදරවරුනි කරුණාකර ඔබේ අදහස් පළකරන්න.
මේ පිලිබද දැනුවත් වීම හා දැනුවත් කිරීම අහින්සක මගී ජනතාව සදාහා ප්‍රොයෝජනවත් විය හැක.

Last edited: